Next generation MacBooks වලින් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්?

0
536

ඉතින් මේ වෙනකොට apple සමාගමේ අලුත් MacBooks සහ අලුත් MacMinis ගැන ගොඩක් දෙනෙක් කතබහ වෙනවා. මෙයට හේතුව තමයි apple සමාගමේ අලුත්ම M1 chip එක. ඉතින් අපි කුරුත් හිතුවට වැඩ මේ අළුත් apple devices වල ගොක් චොද performance බලාගන්න පුළුවන් උනා. ඉතින් අපි කුරුත් දානවා වගේ මේ අළුත් apple M1 devices ඔක්කොම වෙළදපොලට අවේ 2020දී. මේ වෙනකොටත් මේ අළුත් apple M1 devices වලට apple users ලාගෙන් ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා. ඉතින් අපිට 2020දී මේ M1 chip එකත් එක්ක බලාගන්න පුළුවන් උනේ devices තුනක් විතරයි, ඒ තමයි MacBook Air, MacBook Pro සහ Mac Mini කියන devices.

ඉතින් අපි කුරුත් 2021 එකට Macs එන්නේ නෑ කියල හිතුවත්, මේ වෙනකොට Leaks කිහිපයක්ම අන්තර්ජාලයට ඇවිල්ල තයෙනවා. මේ Leaks වලට උනුව 2021 Macs වලින් අපිට ලොකු design changes ගොඩක් බලාගන්න පුළුවන් වෙන බවයි. ඉතින් අපි මුලින්ම  MacBooks ගැන කතා   කරමු, මේ Leaks වලට අනුව මේ අවුරුද්දේ එන්න MacBooks වල MacBook Air එකක් බලාගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒයට හේදුව වෙන පුළුවන් ගිය අවුරුද්දේ අපිට redesign MacBook Air එකක් බලාගන්න පුළුවන් වෙච්ච නිසා. ඉතින් MacBook Pros ගැන කතා කරොත් අපිට redesign MacBook Pro එකක් බලාගන්න පුළුවන් වෙනවා, මේ අලුතෙන් එන්න තියෙන MacBook Pros වල sizes ටිකක් වෙනස් වෙනවා. මේ අලුතෙන් එන්න තියෙන MacBook Pros එන්නේ 14 and 16 inch කියන sizes වලින්. ඒ වගේම අපිට less amount of bezel මේ MacBook එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඉතින් මේ Leaks වලට අනුව මේ MacBooks වලින් අපිට ඔවුන්ගේ කලින් තිබුණු Magsafe Technology එක සමරක් විට බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ දැනට තියෙන Touch Bar එක අයින් කරන බවද මේ Leaks වල සදහන් වෙලා තියෙනවා, තවද අපිට next generation   display එකක් මේ MacBooks වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Leaks වලට අනුව next generation MacBooks වල improved M1chip එකක් බලාගන්න පුළුවන් කියල, ඒ වගේම මේ chip එක M1X නැත්නම් M2 කියල නම් කරන්නද සුදානම් කියල. ඉතින් තම මේ next generation MacBooks එලියට එන්න දවසක් නෑ, ඒ උනත් අන්තර්ජාලයට අනුව මේ අවුරුද්දේ මදතිවගේ බලාගන්න පුළුවන් වෙන බවයි.