UBISOFT කියන්නේ Computer Games එහෙමත් නැත්තන් පරිඝනක ක්රීඩා නිර්මාණ කිරීමේ ප්රධානතම සමාගමක් කිව්වොත් වඩාත් නිවැරදි, එයට හේතුව මෙතෙක් ලෝකයේ වැඩිම ජනප්රියත්වයක් දිනාගත් ඉහළ මට්ටමේ පරිඝනක ක්රීඩා රාශියකම නිර්මාණකරුවා UBISOFT සමාගම වීමයි.
මෙම UBISOFT සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “E3” සමුළුව මෙවරත් පැවැත්වුනු අතර එහිදී UBISOFT විසින් අනාගතයේදී එළිදැක්වීමට නියමිත subscription service එකක් , TV show එකක් සහ අලුත්ම film එකක් ගැනත් දැනුවත් කර තිබෙනවා. වඩාත් විශේෂම දෙය වශයෙන් කව්රුත් බලා සිටි අන්දමට UBISOFT සමාගම විසින් නිර්මාණය කරන ලද නවතම Game Trailers කිහිපයක්ම මෙහෙදී එළිදැක්වූවා.
Watch Dogs: Legion
Assassin’s Creed: Odyssey
Brawlhalla
Tom Clancy’s Ghost Recon Breakpoint
Rainbow Six Quarantine
Tom Clancy’s Elite Squad
Roller Champions:
Gods & Monsters:
UBISOFT සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම අළුත්ම පරිඝනක ක්රීඩා පිළිබඳව වැඩිදුර තොරතුරු නුදුරේදීම ඔබවෙත ගෙන ඒමට අපි සුදානම්. T