Samsung සමාගමේ අලුත්ම entry-level laptops දෙකක්.

0
692

ඔන්න දැන් Samsung සමාගම ඔවුන්ගේ අලුත්ම Arm-based processors තියෙන  Windows laptops දෙකක් announce කරලා තියෙනවා. ඉතින් මේ laptops තමයි Galaxy Book Go සහ Galaxy Book Go 5G කියන  laptops දෙක. මේ laptops දෙකම Qualcomm සමාගමේ Snapdragon chips use කරනවා. Samsung සමාගම මේපාර මේ laptops දෙකට ඔවුන්ගේ Exynos design එක use කරගෙන නෑ. Galaxy Book Go කියන laptop එක entry-level model එකක් වෙනවා. ඒ වුනත් මේ laptop එකේ Qualcomm සමාගම ගිය මාසයේදී announce කරපු updated Snapdragon 7c Gen 2 processor එකක් බලාගන්න පුළුවන් වෙනවා. 

ඉතින් මේ Galaxy Book Go laptop එකේ specs and features ගැන තව දුරටත් කත කරොත් අපිට 14-inch 1080p display එකක්, LCD 4GB නැත්නම් 8GB RAM සහ 64GB  නැත්නම් 128GB of eUFS storage බලාගන්න පුළුවන්. ඒ වගේම මේ laptop එකේ overall size and weight එක දිහා බැලුවොත් අපිට thickness එක විතියෙනට 14.9mm සහ  බර 1.38kg බාලගන්න පුළුවන් වෙනවා. Galaxy Book Go 5G කියන laptop එක Qualcomm  සමාගමේ more powerful processor එකක් වන Snapdragon 8cx Gen 2 processor එකක් use කරනවා. ඒ වගේම name එකෙන් suggest කරනවා වගේම  5G connectivity මේ laptop එකේ includes වෙනවා. මේ laptops වල I/O capabilities දිහා බැලුවොත් අපිට එකම වගේ ports තමයි laptops දෙකේ බලාගන්න පුළුවන් වෙන්නේ, USB-C ports දෙකක්, USB-A port එකක්, headphone jack එකක්, 720p webcam එකක් සහ microSD card slot එකක බලාගන්න පුළුවන් වෙනවා.