Clash of Clans fantasy games universe එකට අළුත් games තුනක්.

0
711

ඔන්න දැන් කුවුරුත් දන්නා Finnish game developer කෙනෙක් වන Supercell සමාගම ඔවුන්ගේ Clash fantasy universe එකට තවත් games තුනක් announce කරා. මේ Supercell සමාගම කුවුරුත් දන්නේ ඔවුන්ගේ Clash of Clans සහ Clash Royale කියන mobile games දෙකට වෙනවා. ඉතින් Supercell  සමාගමට අනුව මේ games තුනම තම development කරගෙන යන games වෙනවා.  සමාගමට අනුව මේ අලුත් games වල අරමුණ වෙන්නේ Clash experience එක අලුත් players ලට වගේම දැනට Clash of Clans නැත්නම් Clash Royale players ලට ලට අලුත් new Clash experience එකක් දෙනයි. 

මේ අලුත් games තුන තමයි Clash Quest – a turn-based tactical adventure game, Clash Mini – a virtual board game where you build teams of adorable miniatures සහ Clash Heroes – a co-op action roleplaying game. ඉතින් සමාගමට අනුව මේ  games ඉදිරියේදී වෙනස් වෙන්න ඉඩ තියෙන බවයි. අන්තර්ජාලයට අනුව Supercell සමාගම ඔවුන්ගේ fantasy universe එක expand කරන්න ගොඩක් push කරන බවයි. ඒ වගේම ගිය අවුරුද්දේදී Supercell සමාගම ඔවුන්ගේ පලවෙනි CG animated short එක launch කරා. මේ push එකෙන් අපිට පසුගිය අවුරුදු වල සමාගමේ growth එක බක්ලාගන්න පුළුවන් වෙනවා.

Supercell සමාගමේ growth එක ගැන කත කරොත්, ඔවුන් Shanghai වල ඔවුන්ගේ අලුත් Supercell studio එකක් පටන් අරන් තියෙනවා. ඉතින් මේ අලුත් games වලින් games දෙකක්ම හැදෙන්නේ මේ අලුත් Shanghai studio වල වෙනවා, ඒ games තමයි  Clash Mini සහ Clash Heroes.