Samsung Smart Monitor range එකේ අලුත්ම Monitors දෙක.

0
137

ඔන්න දැන් Samsung සමාගම ඔවුන්ගේ Smart Monitor range එක දැන් තවත් expand කරලා තියෙනවා. ඉතින් මේ අලුත් Smart Monitors  දෙක තමයි M7 සහ M5 කියන Monitors දෙක. මේ Monitors දෙක Samsung සමාගමේ Tizen-powered smart computer displays කියන range එකේ එක Monitors දෙකක් වෙනවා. මේ M7 model එක 43-inch 4K displays එකක් සහ M5 model එකේ 24-inch 1080p displays එකක් බලගන්න පුළුවන් වෙනවා. Samsung සමාගම මේ Monitor range එක ගිය අවුරුද්දේදී introduce කරලා දුනා. සමාගම මේ describe කරේ “do-it-all” display designed (both work and entertainment) එකක් විදිහටයි.

ඉතින් මේ අලුත් M7 සහ M5 Monitors දෙකේම built-in speakers සහ smart TV functionality එක බලාගන්න පුළුවන් වෙනවා, Monitors දෙකේම Samsung සමාගමේ Tizen platform එක බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ නිසා directly Netflix සහ Office 365  වගේ apps මේ Monitors වල බලාගන්න පුළුවන් වෙනවා.  තවත් features ගැන කත කරොත් Smart Monitors වල remote control එකේ Alexa, Google Assistant, and Bixby වගේ දේවල් බලාගන්න පුළුවන්, ඒ වගේම DeX වලට wireless support එකක් දැන් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් Samsung සමාගමට අනුව අවුන්ගේ ඉදිරි බලපොරෝත්තුව මේ Smart Monitor range එක 27-inch සහ 32-inch sizes Monitors එකතුකරන්නයි.