Chroma RGB lights තියෙන අළුත්ම Thunderbolt 4 dock එක.

0
568

ඉතින් අලුත් laptop එකකට Thunderbolt 4 dock හොයාහය නම් හොටියේ, දැන් Razer සමාගම ඔවුන්ගේ අලුත්ම dock එකක් දැන් release කරලා තියෙනවා. එය simply Razer Thunderbolt 4 Dock යනුවෙන් නම් කරලා තියෙනවා. ඉතින් මේ Thunderbolt 4 Dock එකේ ports ගොඩක් සහ Chroma RGB lights බලාගන්න පුළුවන් වෙනවා. Razer සමාගමට අනුව මේ Thunderbolt 4 Dock එක USB4 compliant වෙනවා, ඉතින් එනිසා මේ Dock එක ඊලග generation එකේ  peripherals and devices එකත් compatible වෙනවා. 

ඉතින් මේ Thunderbolt 4 Dock එක දිහා බැලුවොත් අපි matte black aluminum finish එකද,  front hosts a fast UHS-II SD card slot එකද, 3.5mm headphone jack එකක් සහ computer එකට plug කරන single Thunderbolt 4 port එකක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ  Dock එකේ පිටිපස්සේ තමයි අනිත් port බලාගන්න පුළුවන් වෙන්නේ, ඒ තමයි මේ Dock එකට power දෙන 135W barrel jack එකක්ද, displays සහ accessories connect කරන්න Thunderbolt 4 ports තුනක්ද, Gigabit Ethernet port එකක් සහ USB Type-A 3.1 Gen 2 ports තුනක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Dock එකට laptops charge කරන්න 90W PD deliver කරන්න පුළුවන් වෙනවා. 

ඒ වගේම මේ Dock එකට 60Hz refresh rate එකක් තියෙන 4K screens දෙකක් support කරන්න පුළුවන් නැත්නම් එක 30Hz 8K display එකක් connect කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Thunderbolt 4 Dock එක Thunderbolt 3 ports තියෙන Windows 10 laptops සහ  Thunderbolt 3 තියෙන macOS Big Sur සග Apple’s M1-powered recent MacBook Pro සහ Air models මේ Dock එකකත් එක්ක compatible වෙනවා. ඉතින් අපි හිතනවා මේ Razer Thunderbolt 4 Dock එක ඉක්මනටම ලංකාවටත් ඒවි කියලා.