Pokémon Go game එකේ අනාගතය.

0
648

ඔන්න දැන් Microsoft සමාගම ඔවුන්ගේ අලුත් platform එකක් launch කරා, ඒ තමයි Microsoft Mesh mixed reality platform එක. ඉතින් මේ announcement එකේ part එකක් විදිහට Pokémon Go game එක HoloLens 2 headset එකක run කරන විදිහ briefly demonstrate කරලා තියෙනවා. ඉතින් මේ Niantic සමාගම සහ Microsoft සමාගම එකතුවෙලා මේ version එක create කරලා තියෙනවා. ඉතින් මේ demonstrate කරපු version එක “proof-of-concept version” එකක් වෙනවා. ඉතින් මේ demonstration එකෙන් පෙනල තිළ තියෙන්නේ Pokémon Go game එක ඉදිරියට කොයි විදියට දිඋනු වෙන්න පුළුවන්ද කියලයි.  

ඉතින් මේ demo එකෙන් පෙනල තියෙන්නේ HoloLens users කොහොමද Pokémon game එක HoloLens එකක් use කරන play කරන්නේ කියලා. ඉතින් HoloLens users ලට Pokémon Go game එකේ different parts access කරන්න tap menu එකක් තියෙනවා. ඒ උනත් Niantic සමාගමට අනුව මේක  dedicated app එකක් වත් consumers use එකට වත් ready කරලා නැති බවයි. ඉතින් මේ demo එක consumer use එකට ready නැති උනත් අපිට මේ  demo එකෙන් game එකේ future evolutions (both software and hardware) බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Microsoft Mesh කියන්නේ developers ලට software maker’s new mixed reality platform එකයි. ඉතින් Microsoft සමාගම බලාපොරොත්තු වෙන්නේ මේ Microsoft Mesh use කරගෙන developersල තවත් mixed reality apps හදවි කියලයි.