Tag: Minecraft
වසර 2ක් තිස්සේ මහා Minecraft නගරයක් නිර්මාණය කල අපූරු නිර්මාණකරුවා
මේ ඔබට ඉහතින් පෙනෙන දර්ශණය SimCity පරිගණක ක්රීඩාවේ දර්ශණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන් වුනත් එය වැරදියි. එය Xbox 360 භාවිතයෙන් Minecraft පරිගණක ක්රීඩාවේ එක්...