Tag: Hydrogen Car
ඩීසල් පෙට්රල් යුගයේ නිමාව? – හයිඩ්රිජන් කාර් වෙළඳපලට
ලෝක ප්රවාහන ක්ෂේත්රයේ නව යුගයක් සනිටුහන් කරමින් පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව ධාවනය කළ හැකි මොටර් රථ පෙළක් මේ වනවිට නිෂ්පාදනය කර තිබෙනවා.
ලෝකයේ පරිසර හිතකාමීම...