Tag: Coca Cola
මෙන්න Coca Cola මූඩියෙන් Call ගන්න විදිය !
මැද පෙරදිග රටවල රැකියාවල නියුතු කම්කරුවන් පිරිසක් කොකා කෝලා මූඩ් යොදාගනිමින් සිය නෑදැ හිතමිතුරන්ට දුරකථන ඇමතුම් ලබාගන්නා වීඩියෝ පටයක් කොකාකෝලා සමාගම විසින් නිකුත් කර තිබෙනවා....