Sony අලුත්ම A7C compact full-frame mirrorless camera එක ඔන්න දැන් announce කරලා තියෙනවා.

0
259

sony සමාගම ඔවුගේ අලුත්ම camera එක වන sony A7C camera එක දැන් වෙළදපොලට මුදාහැරලා තියෙනවා. මේ camera එක full-frame mirrorless camera  එකක්. ඒ වගේම මේ camera එක sony සමාගමේ A7 line up එකේ චාමෙර එකක්. මේ camera එක මේ line up එකේ තියෙන පොඩිම camera  එක විදිහට හදුන්වන්න පුළුවන්. මේ sony A7C camera එක පෙනුමෙන් sony සමාගමේ APS-C models වේලට සමාන පෙනුමක් තියෙනවා. ඒ වගේම මේ camera එකේ electronic viewfinder එක තියෙන්නේ back panel එකේ top left එකේ අපිට බලාගන්න පුළුවන් වෙන්නවා.

මේ Sony A7C එකේ dimension තිහ බැලුවම 124.0mm x 71.1mm x 59.7mm අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම මේ camera එකේ බර ගැන කත්කරොත් අපිට 509g විදිහට තමි බලාගන්න පුළුවන් වෙන්නේ. මේ camera එකේ 24.2-megapixel full-frame sensor එකක්ද 51,200 tandard ISO range එකක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ camera එකට පුළුවන් 10fps සහ autoexposure shoot කරන්න, එත් එකම 100Mbps එකක් එක්ක 4K/30fps සමග නැත්නම් 1080p/120fps සමග shoot කරන්න මේ camera එකට පුළුවන්. මේ camera එකේ USB-C සහ Wi-Fi අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම මේ camera එකේ flip screen display එකක් අපිට බලාගන්න පුළුවන් වෙනවා.

sony සමාගම කියන්න විදිහට මේ camera එකට ඔවුන් අලුත්ම kit lens design කරන්නවා. ඔවුන් කියන විදිහට මේ camera එක සහ මේ lans වල එකතුවෙන්  ලෝකයේ කුඩාම හා සැහැල්ලු full-frame camera system එක මෙයවෙනවා. මේ camera එකේ price එක දිහා බැලුවම $1,799 (body-only) පමණ වෙන්නවා, ඒ 2018 A7 III එකට වඩා $200 අඩුවෙනි. ඒවුනත් මේ sony A7 III camera එක දැන් අවුරුදු දෙකක් පමණ පරණයි එනිසා discounted prices වලට මේ චාමෙරාස් හොයාගන්න පුළුවන්, ඒ නිසා viewfinder size එක හෝ  general ergonomics ගැන හිතන කෙනෙක්ට මේ A7 III camera එක හොද camera එකක් වෙන්න පුළුවන්.

මේ A7C camera එකේ තරග කාරිත්වය තිහ බැලුවම මේ camera එකට ඉන්න competitorsල තමි  Panasonic’s new $1,999 Lumix S5 සහ අනිත්  24-megapixel full-frame camera වෙන්නවා. ඒ උනත් හොදම native full-frame mirrorless lens range එක තිබෙන්නේ සොන්ය් සමාගමටයි. පොඩි camera body එකක් තියෙන camera එකක් ඕනේ නම් Sony A7C එක ඕනෑම කිනෙක්ට හොදන option එකක් වේවි. මේ Sony A7Ccamera එක අපිට ඊලග මාසයේදී   වෙළදපොලෙන් $1,799 නැත්නම් $2,099 new kit zoom lens එක ලබාගන්න පුළුවන්.