Razer වෙතින් අලුත්ම Blade laptop එකක්.

0
562

ඔන්න දැන් gamers ගොඩක් කල් එනකන් බලගන ඉදපු Razer laptop එකක් දැන් Razer සමාගම announce කරලා තියෙනවා. ඉතින් ඒ තමයි අලුතම Razer Blade 14 laptop එක. මේ gaming laptop එකේ AMD සමාගමේ flagship processor එක වන Ryzen 9 5900HX එක බලාගන්න පුළුවන්. මේ gaming laptop එක AMD සමාගමේ processor එකක් එන්න පලවෙනි Razer Blade එක වනවා.  ඒ වගේම මේ 14-inch gaming laptop එකේ Nvidia GeForce RTX 3080 GPU සහ FHD 144Hz නැත්නම් QHD 165Hz display එකක් තියෙන option එකක්ද බලාගන්න පුළුවන් වෙනවා.  

ඉතින් Razer සමාගමට අනුව මේ අලුත් Razer Blade 14 laptop එක වෙලදපොලේ තියෙන පොඩිම 14-inch gaming laptop එකක් වෙනවා, මේ laptop එකේ dimensions 12.59 x 8.66 x 0.66 inches වෙනවා. මේ laptop එකේ 720p webcam බලාගන්න පුළුවන් (which isn’t a given on gaming laptops these days). ඉතින් මිට අමතරම්ව මේ Blade 14 laptop එක standard Razer Blade එකක් පෙනුමක් බලාගන්න පුළුවන්, ඒ වගේම signature per-key RGB keyboard සහ  triple-headed snake logo එක ඉස්සරහ බලාගන්න පුළුවන් වෙනවා.

https://www.youtube.com/watch?v=hh0aJusncI0&t=1s