Playboy කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් නේ. වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් වූ Playboy මේ වන තෙක් ආසියානු රටවලට විවෘත වුනේ නැහැ. නමුත් දැන් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකට Playboy හි වීඩියෝ හා ඡායාරූප ජංගම දුරකථන යෙදුමක් (App) හරහා ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
Shemaroo Entertainment ආයතනය හරහා Playboy Enterprises විසින් සපයනු ලබන ඡායාරූප හා වීඩියෝ පට ඉන්දියාව, නේපාලය, භූතානය, පකිස්ථානය, බංගලාදේශය හා ශ්රී ලංකාව වැනි රටවලට බෙදාහරිනු ඇත.
Playboy සඟරාවේ ඡායාරූප හා වීඩියෝ පට බෙදාහැරීමට අමතරව එම ඡායාරූප හා වීඩියෝපට යොදාගනිමින් විවිධ ජංගම දුරකථන ක්රීඩා, විනෝදාත්මක අංග සැපයීමට Shemaroo Entertainment ආයතනය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
Source: India TV News
Yahapaalanaya dan balaaapanko
Yahapaalanaya dan balaaapanko
Comments are closed.