Game ගහන්න සුපිරිම Laptop

ඔබත් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූවෙක්ද? එහෙමත් නැත්නම් ඉඩක් ලැබුන වෙලාවට පොඩි විවේකයකට පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නෙක්ද? ඔබ මෙ කුමක කෙනෙක් වුවත් පරිගණක ක්‍රීඩා සඳහා වඩාත්ම...

Gmail වෙත අලුත්ම අංගයක් එක්වේ.

මින් පසුව ඔබට ඊමේල් යවන්නට කිසිකෙනෙකුගේ ඊමේල් ලිපිනය ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. Gmail විසින් අලුතෙන් හඳුන්වාදුන් අංගයක් නිසාවෙන් ඔබට දැන් ඔබට අවශ්‍ය කෙනෙකුගේ නම...

මොකක්ද මේ 4K කියන්නේ? – What Is 4K?

Ultra High-Definition එසේත් නැතිනම් 4K වීඩියෝ හා 4K TV පිළිබඳව මේ දිනවල වැඩිවශයෙන් කථාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වෙලා. ඇත්තටම මොකක්ද මේ 4K. සමහර විට...

Dual OS සමඟ වින්ඩොස් – ඇන්ඩ්‍රොයිඩ් දීග යයි

මොකක්ද මේ Dual OS. Dual Boot ගැන නම් ඔබ බොහෝ දෙනෙක් මේ වන විට අසා ඇති. Dual Boot යනු පරිගණකයක මෙහෙයම් පද්ධති දෙකක් ස්ථාපිත...

Sony සමාගමේ අලුත්ම ස්මාර්ට් ෆෝන් වීරයා – Sony Xperia Z1 Compact

ජංගම දුරකථන ක්ෂේත්‍රෙය් මුල් තැන සිටින Sony සමාගම විසින් සිය Sony Xperia පවුලේ තවත් අලුත්ම සාමාජිකයා අද දවසේ දී එළිදක්වනු ලැබුවා. ඒ Sony Xperia...

Hottest Tech Jobs – 2014 වසරේ ලොව සුපිරිම රැකියා 7ක්

1. Software Engineer (මෘදුකාංග ඉංජීනේරු) පරිගණක පද්ධති හා පරිගණක මෘදුකාංග නිර්මාණය, ඉදිකිරීම හා නඩත්තුව වැනි කාර්යයන් සඳහා දායක වේ. නමුත් මේ කාර්යය, ආයතනය අනුව වෙනස්...

2014 නව වසර තුල ලෝකයේ සිදු වන වැදගත් සිදුවීම් කලින්ම දැනගන්න...

ජනවාරි මාසය ජනවාරි -1 : උතුරු යුරෝපයේ Latvia නම් රට (Latvia සමූහාණ්ඩුව) යුරෝ මුදල් ඒකකය තම සම්මත මුදල් ඒකකය ලෙස පත් කර ගනු ලැබීමට නියමිතයි....

උදාවන වසර ඔබේ ලග්නයට කොහොමද?

මේෂ ලග්නය පොදු තත්ත්වය මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා ලග්න නැකත් අධිපතින් ශූභා ශූභ මිශ‍්‍ර බලයෙන් සිටින මොහොතේ උදාා වන නව වසර ඔබගේ අත්‍යවශ්‍ය...

How to Back Up Your Smartphone: ඔබේ ජංගම දුරකථනය පහසුවෙන් backup...

ඔබගේ ජංගම දුරකථනය ඉතා සියුම්ව නිමවන ලද්දකි. ඔබගේ දින දර්ශනය විවිධ වර්ණයෙන් යුත් ඔබේ වැදගත් දින හා සටහන් වලින් සැදුම් ලද්දකි. ඔබගේ සංගීත එකතුව...

Samsung සමඟ අනාගතය දකින්න [VIDEO]

Samsung සමාගම දැනට ලෝකයේ සිටින තාක්ෂණික දැවැන්තයෙක්. ආසියානු සමාගමක් වුවත් ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නටත් සමත්ව සිටින සැම්සුන් සමාගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ...

අලුත්ම Dropbox ගැන දැන ගනිමු

Dropbox, Google Drive and SkyDrive වැනි Cloud storage සේවාවන් මගින් දැන් ඔබට පහසුවෙන්ම Android smartphone හා Windows PC අතර files හුවමාරු කිරීමේ අවස්ථාව සලසා...

Android භාවිත කරන්නන්ට වඩා iPhone භාවිත කරන්නන්ගේ කඩිසරකම වැඩියි ලු

ලන්ඩන් නුවර මෑතකදී පැවැත්වූ නවතම මානසික කඩිසර බව හා ශ්‍රීඝ‍්‍රතාව මැනීමේ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ iphone භාවිතා කරන්නන් අනෙකුත් smartphone භාවිතා කරන්නන් ට වඩා...

[VIDEO] ගිලෙන්න ගිය විදෙස් නැව බේරාගත් ලාංකික වීරයෝ

එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක් අලුත්වැඩියා කරමින් රටට කිර්තියක් අත්කැර දීමට ගාල්ලේ...

2013 වසරේ පෙරළිකාර හාදු 25

1. Iron Man 2013 ජනවාරි මස 10 දින ලාස් ෙෙව්ගාස් හි පැවති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුෙව්දී දී ඒකතරා කාන්තාවක් Iron Man ෙලෙස හැඳෙගන සිටි පුද්ගලා සිපගත්...

[VIDEO] කෙල්ලෙක් යාළුකරගන්න Gear දාගන්න

Smart Watch ගැන බොහෝ සෙයින් කතා බහ කෙරෙන කාලයක Samsung Galaxy Gear ස්මාර්ටි වොච් එකෙහි ප්‍රවර්ධන කටයුතු සඳහා නිර්මාණය කෙරුනු අපූරු ‍වෙළඳ දැන්වීමකුයි ඉහළින් දැක්වෙන්නේ.  Galaxy...

2013 වසර Google ගේ වසරවීමට හේතු මේවා යි.

Google සමාගම මේ වසරේ දී සිය 15 වන සංවත්සරය සමරනු ලැබුවා. සෙවුම් යන්ත්‍රයකින් ආරම්භ වී මේ වන විට අන්තර්ජාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය...

ඔබේ බ්ලොග්/වෙබ් අඩවියටත් නොමිලයේ සිංහල ඇන්ඩ්‍රොයිඩ් ඇප් – Appgenz

ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක හිමිකරුවෙක් නම් මේ වන විට ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවිය වෙනුවෙන් App එකක් නිර්මාණය කරගන්නට කැමති ඇති....

2013 වසරේ හොඳම Android Apps

Android app සඳහා නිළ වෙබ් අවඩිය වන Google Play Store එක මුලදී Apple App Store සමඟ සසඳන විට බොහොම පහළ මට්ටමක පැවතියත් දැන් දැන්...

ඉරානයෙන් වඳුරෙක් ගුවනට

වඳුරකු අභ්‍යවකාශයට යැවීමේ සිය සැලසුම ඉතා සාර්ථකව නිම වූ බව ඉරානය නිවේදනය කර අතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ඔවුන් මෙලෙස වඳුරකු අභ්‍යාවකාශගත කළ දෙවැනි අවස්ථාව...

2013 දී Google හරහා වැඩිපුරම සෙවූ දේ?

Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ...