Nexus 5 ජංගම දුරකථනයට කැමති අයට තරමක් කණගාටුදායක පුවතකුයි මේ කියන්න යන්නේ. අද පටන් Google සමාගම විසින් රතු පැහැ සහ සුදු පැහැති Nexus 5 ජංගම දුරකථන අලෙවිය නවතා තිබෙනවා. ඒ වගේම නුදුරේදීම Nexus 5 කළු පැහැ සංස්කරණයත් මෙලෙස ඉවත් කරනු ඇති බවයි පැවසෙන්නේ.
Nexus 6 නව ජංගම දුරකථනය එළිදැක්වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් Nexus 5 නිෂ්පාදනය අඩු කර දැන් සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු නවතා ඇති අතර දැනට පවතින තොග අවසන් වූ පසුව Google Play Store හරහා මිලදීගැනීමට හැකියාව නොමැති වේ.
SEE ALSO: Google LG Nexus 5 ගැන සිංහලෙන්
කෙසේ නමුත් දැනට ලංකාව තුලදී පහසුවෙන් රු 49000කට සිට Nexus 5 ජංගම දුරකථනය මිලදිගැනීමේ හැකියාව ඇති නිසා ඔබ Nexus 5 දුරකථනයක් මිලදීගැනීමට බලාපොරොත්තු වනවා නම් මොහොතක්වත් ප්රමාදවන්නට එපා. Nexus 6 ජංගම දුරකථනය අධික මිලකින් යුක්ත වීමත්, වසරක් පමණ පැරණි දුරකථනයක් වුවත් Nexus 5 තවමත් Performances අතින් ඉහළ දුරකථනයක් වීමත් නිසා Nexus 5 කියන්නෙ පහසු මිලට ලබාගත හැකි සුපිරි ජංගම දුරකථනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
It will be available till 1st quarter of 2015.
http://9to5google.com/2014/12/11/google-the-nexus-5-will-continue-to-be-available-in-q1-2015/
49k koheda thiyanne ??
can u do a review abt nexus 6?
Comments are closed.