MSI සමාගමේ convertible business laptops.

0
275

ඔන්න දැන් MSI සමාගම ඔවුන්ගේ අළුත්ම notebooks දෙකක් announce කරලා තියෙනවා. ඒ තමයි Summit E13 Flip Evo සහ Summit E16 Flip. මේ notebooks දෙක Summit Series business line එකේ එන්න notebooks එකක් වෙනවා. ඉතින් අපි කවුරුත් දන්නවා වගේ MSI සමාගම flashy gaming laptops වලට තමයි ගොඩක් දන්නේ, ඒ උනත් මේ අලුත් notebooks දෙකත් එක්ක එකේ වෙනස් කමක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ notebooks දෙකම convertible notebooks වෙනවා. ඒ වගේම මේ notebooks run කරන්නේ Intel’s Tiger Lake processors use කරගෙනයි.

ඉතින් මේ notebooks වලතියෙන ලොකුම විශේෂත්වයක් තමයි මේ notebooks වල displays, මේ displays වල අලුත් aspect ratio එක තමයි 16:10.  MSI සමාගම කියන විදිහට මේ නිසා 10 percent more visible screen space එකක් හබෙන බවයි. ඉතින් මේක business users හොද feature එක වෙනවා පුළුවන්, ඉතින් මේ screen space එක නිසා user කෙනෙක්ට ලෙසින්නම scroll කරන්න, multitask කරන්න ලේසි වෙනවා. ඉතින් මේ අලුත්  notebooks ඔකොම MSI සමාගමේ MPP 2.0 stylus (the MSI pen) එකත් එක්ක compatible වෙනවා, සමාගමට අනුව මේ  MPP 2.0 stylus (the MSI pen) එකේ  4,096 pressure levels වෙන කල් බලාගන්න පුළුවන් වෙනවා.  

ඉතින් කලින් තිබුණු Summit Series එක වගේම මේ අලුත් models දෙකේ remote meetings වලට design කරපු features කිහිපයක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ features තමයි “noise-reduction” camera (with a physical shutter as well as a keyboard kill switch) සහ audio noise cancellation. MSI සමාගම කියන විදිහට මේ notebooks දෙකේම 20 hours of battery life බලපොරුතු වෙන්න පුළුවන් බවයි. ඉතින් E13 Flip Evo එක Intel සමාගමේ Evo program එකෙන් certify කරලා තියෙන model එකක් වෙනවා. ඒ වගේම E16 Flip notebook එකේ පෙනුමෙන් මේ notebook එක workstation device එකක්. සමාගමට අනුව මේ notebook එකේ  Nvidia සමාගමේ latest graphics card එක බලාගන්න පුළුවන් වෙන බවයි.