Apple සමාගම විසින් මේ වසරේ ගතවූ මස 12ක කාලයේදී iPhone පාරිභෝගිකයන් වැඩියෙන්ම භාගත(Download) කරන ලද Free Apps කිහිපය ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී පසුගිය වසරේ තෙවැනි ස්ථානයේ සිටි YouTube මෙවර ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා.

ලොව ඉතාමත් ජනප්‍රිය Facebook මෙවර සයවැනි ස්ථානයේ තිබීම කාගේත් කතාබහට ලක්ව තිබෙනවා. YouTube ප්‍රථමස්ථානයට පැමිණ තිබීම යුටියුබ්කරණයට බොහෝ දෙනා යහපත් ප්‍රතිචාරයක් දක්වන බව පැහැදිලි වෙනවා, විශේෂයෙන් තාරුණ්‍ය අතර විශාල ජනප්‍රියත්වයක් YouTube ආයතනය දිනාගෙන ඇත. මෙම වාර්තාවට විශේෂයෙන්ම සමාජජාල ඝනයට ගැනෙන apps කිහිපයක්ම ඇතුලත් වී තිබෙනවා.

2018 වසරේ iPhone පාරිභෝගිකයන් විසින් වැඩියෙන්ම භාගත කරන ලද Free Apps 20.
01.YouTube
02.Instagram
03.Snapchat
04.Messenger
05.Facebook
06.Bitmoji
07.Netflix
08.Google Maps
09.Gmail
11.Amazon
12.Uber
14.Pandora
15.Wish
16.TikTok
17.Cash App
20.Twitter

මෙවර Apple Store වෙතින් වැඩියෙන්ම භාගත කරන ලද Games කිහිපයක්ද Apple සමාගම නිකුත් කර තිබෙනවා.
01.Fortnite
02.Helix Jump
03.Rise Up
04.PUBG MOBILE
05.Hole.io
06.Love Balls
09.ROBLOX
10.Dune!
12.Episode
13.Word Link
14.Toon Blast
15.Color Road!
16.HQ Trivia
17.Twisty Road!
18. 8 Ball Pool™
20.Sniper 3D Assassin: Gun Games

සුපිරි Fortnite මෙවර ප්‍රථමස්ථානය දිනාගෙන ඇති අතර පසුගිය කාලයේදී ඉතා ජනප්‍රියත්වට පත්වූ PUBG MOBILE සිව්වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. මේම apps සදහා ඉතා ඉහල ප්‍රතිචාර මේ වනවිට ලැබෙමින් පවතිනවා.
ලංකික ඔබත් මෙම apps භාවිත කරනවානම් ඔබේ අදහසත් අනිත්අයට දැනගන්න share කරන්න
