Mac වලට preview එකක් විදියට release කරපු Microsoft Office 2021.

0
676

ඔන්න දැන් Microsoft සමාගම ඔවුන්ගේ Office 2021 version එකේ preview එකක් Mac සහ Office LTSC (Long-Term Servicing Channel) වලට දැන්  release කරලා තියෙනවා. ඉතින් මේ Office LTSC එක design කරලා තියෙන්නේ වාණිජ පාරිභෝගිකයින් හටයි . මේ versions දෙකම perpetual versions වෙනවා, ඒ නිසා subscriptions නැත්නම් cloud එක අවශ්‍ය වෙන්නේ නෑ. 

ඉතින්  Microsoft සමාගම Office 2021 වලට එන්න තියෙන plans ගැන මුළින්ම අන්තර්ජලයට ප්‍රකාශකරේ පෙබරවාරි මාසයේ දීය. ඒ වගේම Microsoft සමාගමට අනුව Windows user ලට preview එකක් available වන්නේ නෑ, ඒ නිසා Windows user කෙනෙකුට මේක බලාගන්න පුළුවන් වෙන්නේ මේ අවුරුද්දේ මැදදී වෙනවා. ඉතින් මේ 2021Office version එක Apple Silicon සහ Intel-based Macs කියන Macs දෙකටම support කරනවා. මේ 2021Office version එක use කරන්න අඩුම 4GB of RAM සහ 10GB of storage space එකක් තියෙන්න ඕන වෙනවා. 

Microsoft සමාගමට අනුව මේ preview period එකේදී අලුත්  features එක්ක monthly updates බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් දැනට වෙලා තියෙන improvements දිහා බැලුවොත්:

Line Focus, this feature removes distractions to let Word users move through a document line by line.

XLOOKUP, an Excel feature that lets you find things in a table or range by row.

Dynamic array support in Excel, which has new functions for dynamic arrays in spreadsheets.

Record a slide show with narration in PowerPoint.

ඉතින් මේ ඉහළ දැක්වෙන අලුත් features ඔකොම Windows වලටත් include වෙනවා. ඒ වගේම Microsoft සමාගමේ Office LTSC variant එකටත් dark mode support සහ accessibility improvements වගේ දේවල් බලාගන්න පුළුවන් වෙනවා.