පසුගිය මාර්තු 8 වනදා අතුරදන් වූ MH370 ගුවන් යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් 58ක් ඉන්දීය සාගර පතුලේ තිබී හමුවී ඇත. මෙම සුන්බුන් කොටස් සොයාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව මූලිකත්වයෙන් මෙහෙය වූ විමර්ශණ කණ්ඩායමක් විසිනි.
මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ, අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන Joint Agency Coordination Centre (JACC) මේ වන විට හමු වූ කොටස් සම්බන්ධයෙන් විශ්ලේශනයක නිරතව සිටින බව ය.
ඉන්දියන් සාගර පත්ලේ තිබී සොයා ගෙන ඇති මෙම ඝන කොටස් අතුරුදන් මැලේසියානු යානයේ ම ද එසේ ත් නැතහොත් රොකට්ටුවක ද ඒවා දැයි නිශ්චය කර ගැනීමට තවදුරටත් විමර්ශන පවත්වන බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.
සොයා ගන්නා ලද සුන්බුන් කොටස් ගොඩබිමට ගෙන ඒම සඳහා “Go Phoenix” නෞකාව අදාළ ප්‍රදේශයට යැවීමට නියමිත අතර එම යානය සැප්තැම්බර් 21 වන දා යළි පර්ත් වෙත පැමිණීමට නියමිත ය.
මෙතෙක් ඉතිහාසයේ අතුරුදන් වූ ගුවන් යානයක් සෙවීමට වෙනුවෙන් සිදුකල පුළුල්තම විමර්ශණය සිදු කෙරුනේ MH370 ගුවන් යානය අතුරුදන් වීම සම්බන්ධයෙනුයි.

thawama hariyata danneth nathuwa MH370 kotas hamu wei kiyala headline daana eka hoda naha…
[…] See All 7.56.6SuperchargediPhone 6 ගැන සිංහලෙන් – iPhone 6 Review in Sinhala8.87.3SuperchargedOnePlus One ගැන සිංහලෙන් (වීඩියෝ සහිතයි)7.96.5Best of 2013Galaxy Note 3 ගැන සිංහලෙන් TRENDING This Month 29012 අලුත් iPhone 6 Plus හි දෝෂයක් ලොව කළඹයි ! 15212 ජනප්‍රිය තරු ගණනාවකගේ නිරුවත අන්තර්ජාලයට – අන්තර්ජාලය සැබැවින්ම ආරක්ෂිත ද? 14575 Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් ! 14530 ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී 11880 දන්නවා කියලා හැමෝම හිතන, ඒත් ගොඩක් අය නොදන්න දේවල් 10ක් ! 10066 අතුරුදන් වූ MH370 යානයේ සුන්බුන් ඉන්දීය සාගරයෙන් හමුවෙයි […]
Comments are closed.