Apple M1chip එක ගැන දැනගමු.

0
384

ඉතින් දැන් Apple සමාගමේ අලුත් M1 MacBooks දැන් වෙළදපොලට ඇවිල්ල තියෙනවා, ඉතින් මේ නිසා laptop world එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. Apple සමාගම ඔවුගේ අලුත් processor එකකට මාරුවෙන බව announc කරවිට, විශේෂයෙන්නම MacBook Air, 13-inch MacBook Pro සහ ඔවුගේ PCs, මෙයට කරන ගොඩක් තියනවා. Apple සමාගමේ පලවෙනි Qualcomm සහ Microsoft Arm-based laptops වල අඩුපාඩුකම් කිහිපයක් තිබ්බ ඒ තමයි battery life එක සහ  performance එක. සමාගමට අනුව මේ අලුත් M1chip එක පරණ තිබිච්ච Intel chips වලට වැඩ හැම විදියකින්ම powerful වෙනවා. Benchmarks සහ head-to-head comparisons වලදී මේ M1chip එක Intel සමාගමේ powerful chip එක වන Core i9 chip එකද මේ අලුත් M1chip එක පරද කරනවා.

ඉතින් මේ වෙනකල් processor වෙළදපොලට Apple සමාගමේ බලපෑමක් උනේ නෑ, ඒ උනත් මේ අලුත් M1chip එකත් එක්ක Apple සමාගමද වෙළදපොලට තරගකාරයෙක් වශයෙන් එකතු වෙනවා. ඒ වගේම Intel, AMD සහ Qualcomm වැනි සමාගම් මේ M1chip එකට කෙසේ ප්‍රතික්‍රියා කරයිද කියන්න දන්නේ නෑ. ඉතින් පසුගිය අවුරුදු වෙලා Intel සහ AMD ඔවුන්ගේ CPU performance, battery life සහ onboard graphics තරග කාර්ය ලෙස දියුණු කරමින් ගිය. මේ M1chip එක නිසා Apple සමාගමට ඔවුගේ අනිත් iPhone සහ iPad වගේ hardware සහ  software එකට එකතු කිරීමට දැන් හැකියාව තිබෙනවා. අන්තර්ජාලයට අනුව Apple software එක ඉතාමත් fast බවයි, ඒ Apple සමාගමේ software හදල තියෙනේ Apple hardware වලින් උපරිමය ගැනයි. මේ අලුත් M1chip එක macOS app tasks Intel chips වලට වැඩ ගොඩක් fast process කරගන්නවා, මෙයට හේදුව වනේ Apple සමාගම මේ chips ground up එකේ සිට design කරපු නිසායි.

Apple සමාගම ඔවුගේ translation layer එක වන Rosetta 2 ඉතමත් හොදට develop කරලා තියෙනවා. මට අනුව මේ අලුත් MacBook Air සහ  MacBook Pro එක ලොකු GPU-intensive tasks නැත්නම් specific developer tools use කරන කෙනෙක්ට නම් perfect laptops වනේ නෑ. ඒ උනත් හොද battery life එකක් ගැන හිතන ඒහෙමත් නැත්නම් හොද processing power එකක් තියෙන laptop එකක් ගන්න බලාපොරුත්තු වෙන ඉන්න කෙනෙක්ට මේ  අලුත්  MacBook Air නැත්නම්  MacBook Pro එක හොද device එකක් වෙන්න පුළුවන්. ඒ වෙගේම මන් හිදන විදියට මේ අලුත් M1chip එක  වෙළදපොලට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන්.