LATEST ARTICLES

Intel H-series chip එකක් තියෙන ලෝකයේ බර අඩුම laptop එක Vaio වෙතින්.

ඔන්න දැන් Vaio සමාගම ඔවුන්ගේ අලුත්ම laptop එක announce කරලා තියෙනවා. ඒ තමයි Vaio Z කියන laptop එකයි. ඉතින් ගොඩක් අය Vaio...

අළුත්ම MagSafe accessory එකක් ගැන තොරතුරු මෙන්න.

ඔන්න දැන් Apple සමාගම develop කරගන යන්න accessory එකක් විස්තර කිහිපයක් අන්තර්ජාලයට ඇවිල්ල තියෙනවා. ඉතින් මේ accessory එක තමයි magnetica battery pack...

Oppo සමාගමෙන් leak වෙච්ච අළුත්ම phones තුන මෙන්න.

ඔන්න දැන් Oppo සමාගමෙන් එන්න තියෙන අලුත්ම phone එකක් ගැන leaks කිහිපයක් අන්තර්ජාලයට ඇවිල්ල තියෙනවා. ඉතින් මේ leak වෙලා තියෙන phone තමයි...

Huawei Mate X2 phones වලට අළුත්ම folding screen design එකක්.

ඔන්න දැන් Huawei සමාගම ඔවුන්ගේ අලුත්ම phone එක ගැන teaser එකක් post කරලා තියෙනවා, ඒ තමයි Huawei Mate X2 කියන phone එක....

Galaxy S20, Note 20, Z Fold 2 සහ Z Flip phones වලට අලුත් features...

ඔන්න දැන් Samsung සමාගම ඔවුන්ගේ අලුත්ම update announce කරලා තියෙනවා, ඒ  තමයි One UI 3.1 software update. ඉතින් මේ update එකෙන්  Galaxy...

අළුත්ම budget Motorola phones දෙකක්.

Motorola සමාගම ඔවුන්ගේ අලුත්ම budget phones දෙකක් දැන් announce කරලා තියෙනවා, ඒ තමයි Moto G30 සහ Moto G10 කියන phones දෙක. ඉතින්...

Xiaomi Mi 11 Ultra phone එකේ rear-facing display එකක්.

ඉතින් දැන් Xiaomi Mi 11 Ultra prototype devices දෙකක video එකක් YouTube එකේ post කරලා තියෙනවා. ඉතින් මේ video එකට  අනුව මේ...

අළුත් Samsung midrange devices වලට high refresh rate එකක් තියෙන screens.

ඉතින් ඔන්න දැන් අන්තර්ජාලයට Samsung සමාගමේ අලුත් devices දෙකක් ගැන Leaks කිහිපයක් ඇවිල්ල තියෙනවා, ඒ තමයි Galaxy A52 සහ  A72. ඉතින් මේ...

Qualcomm සමාගමේ අළුත්ම 5G modem එක මෙන්න.

ඉතින් දැන් Qualcomm සමාගම ඔවුන්ගේ අලුත්ම 5G modem එක announce කරලා තියෙනවා, ඒ තමයි Snapdragon X65 කියන 5G modem එක. ඉතින් මේ...

Adobe සමාගම files share කරන්න පුළුවන් අළුත් ක්‍රමයක් හදුන්වා දීලා තියෙනවා.

ඔන්න දැන් Adobe සමාගම ඔවුන්ගේ softwares තුනක් update කරලා තියෙනවා, ඒ තමයි Photoshop, Illustrator සහ Fresco. ඉතින් මේ අලුත් update එකෙන් multiple...