විශ්වාස කරන්න පුළුවන්ද මේ iPad චිත්‍රයක් කියලා

ඉහළින් තිබෙන පින්තූරය ඇත්ත වශයෙන්ම ඡායාරූපයක් නම් නෙවෙයි. විශ්වාස කරන්න පුලුවන්ද මේ iPad එකෙන් අතින් ඇඳපු චිත්‍රයක් කියලා. එක්සත් රාජධානියේ Kyle Lambert නම් චිත්‍ර ශිල්පියා විසින් පැය 200කට අධික කාලයක් තිස්සේ අඳින ලද චිත්‍රයකි. Procreate නම් iPad app...

ලාංකිකයාගේ Photoshop චිත්‍රයට බ්‍රිතාන්‍යයේදී සම්මාන

එක්සත් රාජධානියේ Photoshop Creative Magazine සඟරාවේ Editor’s Choice සම්මානයෙන් පිදුම් ලැබීමට ලංකාවේ පරිගණක චිත්‍රශිල්පී බන්දුල සමරසේකරයන් සමත් වී ඇත. පසුගිය අගෝස්තු මස කලාපයේ පළවූ ‘L’Oreal Model’ නම් තාත්වික චිත්‍රය සඳහායි මේ සම්මානය හිමිව ඇත්තේ. එක්සත් රාජධානියේ Photoshop Creative...

හඳේ සවිකළ සූර්ය පැනල වලින් පෘතුවියට විදුලිය

සඳ වටා සූර්ය පැනල සවිකර එමඟින් උත්පාදනය වන ශක්තිය පෘතුවියට ලබාගැනීමට ජපානය සූදානම් වෙනවා. ජපානයේ Shimizu සමාගම මේ වනවිට සැළසුම් කරමින් සිටින්නේ සැතපුම් 6,850 ක් දිග පෘෂ්ඨයක් ඇති චන්ද්‍රයාගේ සැතපුම් 250ක් පළලට සූර්ය පැනල සවිකිරීමටයි. එමඟින්...

Mood එක අනුව සින්දු වෙනස් වෙන Headphone එකක්

ජපන් සමාගමක් විසින් මිනිසාගේ ස්නායු පදනම් කරගනිමින් නිර්මාණය කරනු ලැබූ නව සොයා ගැනීමක් මගින් අවස්තාව උදාකර දී තිබෙනවා කිසිවක් සිදු නොකට ඔබගේ මනෝභාවයට වඩාත්ම ගැලපෙන ආකාරයේ ගීත ස්වයංක්‍රීයවම ශ්‍රවණය වීමට සැලැස්වීමට. ඔවුන් එය හඳුන්වනු ලබන්නේ...

Website Loading Time එක අඩුකරගන්න වැදගත් හේතු 4ක්

දැන් ගොඩක් අය අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උත්සහා කරනවා. ඉතින් ගොඩක් දෙනා Blogging තොරගන්නවා. වෘත්තිමය බ්ලොග් එකක් කරන්න නම් ඉතින් හොන්දම බ්ලොග් ප්ලැට්ෆෝම් එක වෙන්නේ WordPress Self-Hosted Solution. මේක තවත් WordPress ගැන ලිපියක් නෙමෙයි. කෙටියෙන්...

15 Best Websites | අන්තර්ජාලයේ හොඳම වෙබ් අඩවි 15

මොහොතින් මොහොත වෙනස් වන අලුත් වන අන්තර්ජාලය තුල හොඳම වෙබ් අඩවිය කුමක්ද යන්න සෙවීමට තරමක් අපහසු, බොහෝ කාලයක් ගතවන කාරණයක්. නමුත් අන්තර්ජාලය තුල හොඳම දේට ඉඩක් ලබා දෙන Reddit සේවාව නිසා ඒ කටයුත්ත පහුස වී තිබෙනවා....

කන්න පුළුවන් Instagram මාෂ්මලෝස්

Instagram කියන්නේ ජනප්‍රිය Photo sharing app එකක්. මේ app එක යොදාගෙන ගන්න ජායාරූප මඟින් විවිධ ආකාරයේ අමුතු අමුතු දේවල් පසුගිය දවස් වල දකින්නට ලැබුනා. මේ වාර්තා වන්නේ තවත් අමුතුම නිර්මාණයක්. Instagram ඡායාරූප මාෂ්මලෝස් එකක්...

Samsung Galaxy Grand පවුලේ අලුත්ම සාමාජිකයා

ප්‍රමාණයෙන් විශාල Samsung ජංගම දුරකතන මාලාවේ නවතම සාමාජිකයා ලෙස Samsung Galaxy Grand 2 අද දින එළිදක්වන ලදී. පෙනුමෙන් Galaxy Note 3 ට බොහෝ සෙයින් සමාන මෙම නව දුරකතනයේ පිටුපස කෘතිම ලෙදර් වලින් නිමවා ඇත. අඟල් 5.25 ක 1280x720 LCD...