Qualcomm සමාගමේ අළුත්ම 5G modem එක මෙන්න.

0
567

ඉතින් දැන් Qualcomm සමාගම ඔවුන්ගේ අලුත්ම 5G modem එක announce කරලා තියෙනවා, ඒ තමයි Snapdragon X65 කියන 5G modem එක. ඉතින් මේ තමයි ගියන අවුරුද්දේ අව Snapdragon X60 එකේ අලුත්ම version එක වෙන්නේ. ඉතින් Qualcomm සමාගමට අනුව මේ අලුත් 5G modem එකෙන් ගොඩක් fast 10Gbps speeds (standalone සහ non-standalone 5G networks) ගන්න පුළුවන් බවයි. ඉතින් දැනට මේ  Snapdragon X65 modem එක announce කරට අන්තර්ජාලයත් අනුව මේ modem එක වෙළද ටෝලට එන්න කොට මේ අවුරුද්දේ දෙසම්බර් මාසය විතර වෙන බවයි. 

ඉතින් මේ Snapdragon X65 modem එක එලියට එන්නේ Qualcomm සමාගමේ අලුත් එන්න තියෙන flagship Snapdragon chip එකත් එකයි. ඉතින් අපිට මේ modem එකේ ගිය ඖරුද්දේ modem එකට වැඩ ලොකු improvement එක බලාගන්න පුළුවන් වෙනවා, ගිය X60 modem එකේ speed එක උනේ 7.5Gbps, ඉතින් මේ අළුත් X65 modem 2.5Gbps improvement එකක් බලාගන්න පුළුවන්. ඉතින් මේ 10Gbps කියනේ ඇත්තටම meaningless දෙයක් වෙනවා. ඉතින් දැනට 10Gbps දෙන්න පුළුවන් 5G network එකක් virtually හොයාගන්න නෑ. ඒ උනත් කවද හරි දවසක networks වලට මෙතනට යන්න පුළුවන් උනොත්, මෙනිසා අපිට ලොකු headroom එකක් හබෙනවා.  

ඉතින් Qualcomm සමාගමට අනුව මේ අලුත් Snapdragon X65 modem එකට දීල තියෙන්නේ upgradable system එකක්, ඉතින් ඒ නිසා සමාගමට over time new features add කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපි හිතනවා මේ Snapdragon X65 modem එක ඉක්මනටම phones  වලට ඒවි කියලා.