Microsoft සමාගමේ අළුත්ම platform එක මෙන්න

0
681

ඔන්න දැන් Microsoft සමාගම ඔවුන්ගේ අළුත්ම platform එක දැන් launch කරලා තියෙනවා, ඒ තමයි Microsoft Viva. ඉතින් මොකක්ද මේ Microsoft Viva කියන්නේ ? Microsoft Viva කියන්නේ remote working platform එකක්. ඉතින් අපි කුරුත් දන්නවා දැන් ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් businesses වගේ දේවල් working from home වගේ ක්‍රමයන් වලට ගිහිල්ල තියෙනවා. ඉතින් Microsoft සමාගමට අනුව ඔවුන් මේ platform එක හදන්න මුලික හේතුව වෙලා තියෙන්නේ employees ලාටත් businesses වලටත් මේ මේ තියෙන තත්වය උති ලේසිය්ව්න් වැඩ කටයුතු කරගනි. ඒ වගේම සමාගමට අනුව මේ platform එකේ තවත් parts ගොඩක් මේ අවුරුද්දේ ඇතුලෙදි එලියට එන්න තියෙන බවයි. 

ඉතින් මේ Microsoft Viva app එකක් වත් service එකක් වත් නෙමෙයි, මේක remote work improve කරන platform එකක් වෙනවා. ඉතින්  Microsoft සමාගමට අනුව මේ Microsoft Viva මේ digital era එකට ඉතාමත්ම flexible සහ easy to use platform එකක් වෙනවා. ඉතින් මේ මේ platform එක Microsoft Teams ඇතුලට integrate කරලා තියෙන platform එකක් වෙනවා. ඉතින් Microsoft සමාගම මේ අලුත් Microsoft Viva platform එක specific modules හතරාකාර බෙතල තියෙනවා, ඒ තමයි connections, insights, topics සහ learning. ඉතින් දැනට අපිට මේ හතරෙන් බලාගන්න පුළුවන් වෙන්නේ Topics සහ Insights specific modules දෙක විතරයි. මේ අවුරුද්දේ ඉදිරියට අපිට අනිත් specific modules දෙක බලාගන්න පුළුවන් වේවි.

ඉතින් Microsoft සමාගමට අනුව මේ Microsoft Viva platform එක “open සහ extensible platform” එකක් වෙනවා.  ඉතින් මේ  Microsoft Viva platform එකේ main hub එක වෙන්නේ Microsoft Teams. ඉතින් අපි හිතනවා මේ Microsoft Viva platform එක ගොඩක් businesses embrace කර ගනීවි කියලා.