Chrome OS එකට අව අළුත්ම features මෙන්න.

0
344

ඔන්න දැන් Google සමාගම ඔවුන්ගේ Chromebooks වල දහවෙනි සංවත්සරය සමරන්න අලුත් features කිහිපයක් Chrome OS එකට තියල තියෙනවා. ඉතින් මේ අලුතෙන් ආව features වලින් ලොකුම feature එක වෙන්නේ අලුත්ම Phone Hub feature එකයි. මේ  Phone Hub feature එකෙන් Android phone එකක් Chromebook එකකට connect කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ feature එක නිසා Chrome OS users ලට texts වලට respond කරන්න, phone එකේ battery life එක check කරන්න, Wi-Fi hotspot enable කරන්න සහ device එකක් easily locate කරගන්නද පුළුවන් වෙනවා. 

ඉතින් මේ Phone Hub එක taskbar එකේ expand වෙන widget එකක් විදිහට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ feature එක use කරන කොට phone එකේ browser කරපු tabs Chromebook එකෙනුත් පෙන්නවා. ඉතින් මේ feature එක Android සහ Chromebook owners ලට ඉදිරියට super useful වෙන feature එකක් වේවි. ඉතින් මෙත් එක්කම දීල තියෙන තවත් feature එකක් තමයි Wi-Fi Sync feature එක.  ඉතින් මේ Wi-Fi Sync feature එකෙන් Android phone සහ අනිත් Chrome OS devices වලනි already configure කරලා තියෙන සහ use කරලා තියෙන Wi-Fi networks වලට connect වෙන පුළුවන් වෙනවා.

ඉතින් තවත් Chrome OS එකට significant addition එකක් වෙන Nearby Share feature එකයි. ඉතින් මේ feature එක AirDrop වලට සමාන feature එකක් වෙනවා. ඉතින් මේ Nearby Share feature එකෙන් ලග තියෙන Android සහ Chrome OS devices වලට Share කරන්න පුළුවන් වෙනවා. ඉතින් Google සමාගමට අනුව මේ feature එක එන්න මස වලදී Chrome OS වලට එන්නා බවයි. ඉතින් දැන් AirDrop වලට competitor කෙනෙක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ වහෙම Google සමාගම අලුත් screen capture tool add කරලා තියෙනවා. ඉතින් මේ tool එක menu එකේ Quick Settings වලින් access කරන්න පුළුවන් වෙනවා.