Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්රීසි භාෂාවටත්, ඉංග්රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ.
ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.
Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන දත්ත ගූගල් වෙත ලබාදුන් සියළුම පරිවර්ථකයින්ටත් ගූගල් සමාගමේ ලාංකික නියෝජිතයින්ටත් අපගේ ප්රණාමය. ඒ වගේම මේ පරිවර්ථන කටයුතු සඳහා ඔබේ දායකත්වයත් ලබා දෙන්නට අමතක කරන්න එපා. ඒ සඳහා ඔබ දකින වැරදි අඩුපාඩු නිවැරදි කර තවත් උසස් තත්වයේ සේවාවක් සැපයීම සඳහා සහාය වන්න.
හොදය්
thanks Google….!!
thanks Google….!!
thank’s for u……
good work
අනේ මන්දා මේ මොකක්ද මේ
Thanks for google.
thank you very much
supiri
supiri
Thank you bro..Keep up your good work..and Thanks Google too for this update.
We waiting for this long time now ok .thanks all of them.
Thank you very much all of you..,,
Good work thank you
Wow…
මෙක හොදයි මමත් කැමති මෙවගේ දෙකට
Hondawadak
We were waiting for this. Great..thanks google and all the people who supported that.
,very,good,
Good job
Thanks GOOGLE,,,,,
very usefull
we were waiting for this.. thank you very much
some words are wrong
නියමයි
ඇතතටම .අගය.කල.යුතුයි.
Tenekiua
Engrese hodatama nodanne Sinhela mamavagee ayata labunu lokuma loku taggak…. ISTUTEE
thanks
Sinhala translations are incorrect.Just try one and see the difference between sinhala and English meanings of those translations.
To poll down the loft and make a chair out of the materials
Comments are closed.