සැම්සුන් සමාගම ඔවුන්ගේ phablet දුරකථන පෙළගැස්මට අද දිනයේදී Galaxy Note 5 සහ Galaxy S6 Edge+ නමින් නව දුරකථන දෙකක් එක් කළා. මේ උපාංග දෙකම අභ්‍යන්තරව බොහෝ දුරට සමානයි. ප්‍රධානම වෙනස තමයි එකක් flat අනික curved වීම. Note 5 දුරකතනයට S-Pen එකක් ඇතුලත්. ඇමරිකාව, කැනඩාව සහ ආසියානු රටවල් කීපයක පමණක් අගෝස්තු 21 වෙනිදා පටන් මේ දුරකථන මිලදී ගැනීමට හැකි වේවි. S-Pen එකේ අලුත්ම අංගයක් තමයි තිරය පණ ගන්වන්නේ නැතුව, තිරය මත ලිවීම ඇරැඹීමට හැකි වීම.
සැම්සුන් සමාගම මේ සමඟ Blackberry-esque keyboard cover එකක් වෙළඳපොලට නිකුත් කලා. මේ ආවරණ වර්ණ කීපයකින් වෙළඳපොලට පැමිණෙන අතර දුරකතනයට සම්බන්ධ කල විට තිරයෙන් කොටසක් keyboard cover එකෙන් ආවරණය වන නිසා තිරය ඊට අනුකුල ලෙස සැකසෙනවා.
Galaxy S6 වගේම Note 5 සහ S6 Edge+ දුරකථන 2.1GHz Exynos 7420 SoC එකකින් සමන්විතයි. ඉතිරි අංග සැකැවින්,
අඟල් 5.7 ක තිරයක්
2560×1440 AMOLED තිරය
4GB of RAM
OSI සහ 4K, 16MP පසුපස කැමරාව සහ 5MP ඉදිරිපස කැමරාව.
3,000mAh බැටරිය
32GB,64GB,128GB ආධි මාදිලි තුනකින් ලබා ගත හැක.
Wireless charging පහසුකම
දුරකථන දෙකෙහි සම්පූර්ණ specs පහතින්,
Galaxy S6 edge+ |
Galaxy Note 5 |
|
SoC | Samsung LSI Exynos 7420 4xA57 @ 2.1GHz 4xA53 @ 1.5GHz |
Samsung LSI Exynos 7420 4xA57 @ 2.1GHz 4xA53 @ 1.5GHz |
GPU | Mali T760MP8 @ 772MHz | Mali T760MP8 @ 772MHz |
RAM | 4GB LPDDR4 | 4GB LPDDR4 |
NAND | 32/64GB UFS 2.0 | 32/64/128GB UFS 2.0 |
Display | 5.7-inch 2560×1440 SAMOLED Dual edge display |
5.7-inch 2560×1440 SAMOLED |
Network | 2G / 3G / 4G UE Category 6/9 LTE |
2G / 3G / 4G UE Category 6/9 LTE |
Dimensions | 154.4 x 75.8 x 6.9 mm 153 grams |
153.2 x 76.1 x 7.6 mm 171 grams |
Camera | 16MP rear camera, 1.12 µm pixels, 1/2.6″ CMOS size, F/1.9. OIS 5MP F/1.9 FFC |
16MP rear camera, 1.12µm pixels, 1/2.6″ CMOS size F/1.9, OIS 5MP F/1.9 FFC |
Battery | 3000 mAh (11.55 Wh) non-removable |
3000 mAh (11.55 Wh) non-removable |
OS | Android 5.1 with TouchWiz (At launch) | Android 5.1 with TouchWiz (At launch) |
Connectivity | 2×2 802.11a/b/g/n/ac + BT 4.2, USB2.0, GPS/GNSS, NFC | 2×2 802.11a/b/g/n/ac + BT 4.2, USB2.0, GPS/GNSS, NFC |
SIM Size | NanoSIM | NanoSIM |
Galaxy S6 edge+ දුරකථනයෙහි ඡායාරූප කීපයක්,
Galaxy Note 5 දුරකථනයෙහි ඡායාරූප කීපයක්,
Galaxy S6 edge+ දුරකථනයෙහි නිල හදුන්වාදීමේ වීඩියෝව,
Galaxy Note 5 දුරකථනයෙහි නිල හදුන්වාදීමේ වීඩියෝව,
revert that OSI to OIS image stabilization ! other than that good post !
Comments are closed.