Fujifilm සමාගමේ අළුත්ම mirrorless camera එක.

0
603

Fujifilm සමාගම ඔවුන්ගේ අලුත්ම camera එක announce කරලා තියෙනවා, ඒ තමයි X-E4 කියන camera එක. ඉතින් Fujifilm සමාගමට අනුව මේ camera එක තමයි X-series lineup එකේ තියෙන compact interchangeable-lens තියෙන camera එක. ඉතින් Fujifilm සමාගමට අනුව මේ camera එකට කලින්  තිබුණු X-E3 කියන camera එක වැඩ මේ අලුත් X-E4 camera එක කියක් ප්‍රමාණයෙන් පොඩි වෙනවා. මේ X-E4 camera එකේ dimensions තිහ බැලුවොත් 121.3mm x 72.9mm x 32.7mm විතියට තමයි බල ගන්න පුළුවන් වෙන්නේ. 

ඉතින් Fujifilm සමාගමට අනුව මේ X-E series lineup එක හදල තියෙන්නේ rangefinder-style design එකක් නැත්නම් DSLR-like cameras වලට කැමති photographers වෙනවා. ඉති මේ X-E4 camera එකේ 26.1-megapixel X-Trans sensor එකක්, shutter speed සහ exposure compensation වලට dedicated dials සහ අලුත් tilting screen එකක්ද මේ camera එකේ බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ camera එකේ shutter dial එකේ special “P” setting එකක් බලාගන්න පුළුවන් වෙනවා. මේ “P” setting එක කියන්නේ (fully automatic program mode) එකයි.

ඉතින් මේ X-E4 camera එකේ video side එක ගැන කතා කරොත්, මේ camera එකෙන් 4K/30fps සහ 1080p footage at 240fps capture කරගන්න පුළුවන්, ඒ වගේම මේ camera එකට HDMI port එක use කරගෙන 4K/30fps 4:2:2 10-bit video output කරන්නද පුළුවන් වෙනවා. ඉතින් අපි හිතනවා මේ  X-E4 camera ඉක්මනටම ලංකාවට ඒවි කියලා.