ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත.
මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත.
මේ වැඩපිළිවෙල පිළිබඳ ඔබේ අදහසත් පහත කමෙන්ට් තීරුවේ පළකරන්න.
mb 100 monawa karanada
මේච්චර MB ගොඩකින් මොන කරන්නද කියල හිතාගන්න බෑ අප්පා ……
Dawasata MB 3 k. AYYO AYYO
Oka thiyagena kanna kiyapan……
munta pissu.lankkawe free wifi denna ba machanla
ammatasiri..mechchara MB….wadi nadda appa…meeta wada hodai nodee hitiyanam..
Ane topi okkotama nikan dena hinda agayak nati unata kisima rataka rajayen wifi ohoma deela na bolaw..nikan dena ashwayage dath ganinne natuwa hitapalla..
oppu karala pennanna puluwan da
yako free wifi denne thopita film banna neme. Daily normal business wada kara danna
mE HU**TA DUNNATA WADIYA HODAI NODI HITIYANAM…Ammage redda yahapalane…
100MB for month means 3.34MB per day.
3MB uba balana daily update eka mokadda bn?? Google.com hemadaama load wenawada kiyalada?
මචංලා මේවා තමා පට්ට කලටිපොල් රා බඩාලගේ විහිලු..
මෛත්‍රියට කඩේ යන එකාල Free WIFI දෙන්නේ බිස්නස් වැඩ වලට කියලා කතාව ෂේප් කරන්ඩ හදනව.. යකෝ 100MB කින් මාසයක් බිස්නස් කරන්ඩ පුළුවන් කාටද බන්…
නොමිලේ දෙන wifi එක ගන්න පුරුදු වෙයල්ලා … 100MBද දෙන්නේ ඒ MB 100 යෙන් යහපත් දෙයක් කරපල්ලා .. නිකන් දෙන ඒවාට ගරහන්න එපා .. ලද දෙයින් සතුටු වෙයන්.
Comments are closed.