Facebook එකට අලුතින් එන වැඩකෑලි මෙන්න (වීඩියෝ)

0
3255

Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිළිධාරී මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ සහායකයින් මෙහිදී අපූරු නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතරින් අංශක 360ම ආවරණය වන ගෝලාකාර වීඩියෝ, මැසෙන්ජර් සේවාවට Third Party add-on එක්කරගත හැකි වීම හා ෆේස්බුක් වීඩියෝ පහසුවෙන් වෙබ් අඩවි වල embed කිරීමේ පහසුකම් කැපී පෙනුනා.

SEE ALSO: Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් එකම ඇඳුම අඳින්නේ මේ නිසයි !

පහතින් දැක්වෙන්නේ F8 හි විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 2ක වීඩියෝ පටයකි.