අපි අද කතා කරන්නේ ලංකාවට ටිකක් විතර අමුතු ජංගම දුරකථනයක් ගැනයි. ඒ OnePlus One. ඒ වගේම Google සමාගම විසින් අන්තර්ජාල භාවිත කරන සිංහල පරිශිලකයින් වෙනුවෙන් නිකුත් කරන සේවාවක් ගැනත්, අපූරු BMW වාහනයක් ගැනත් වගේ අලුත්ම තාක්ෂණික නිෂ්පාදන හා සේවාවන් ගැන කථාකරනවා.
https://www.youtube.com/watch?v=dn5Ba7snTLA
#OnePlusOne #SamsungGearS #BMWi8 #SinhalaTranslateWeek #GoogleProjectWing #Hyperlapse
Every Wednesday @ 7.30 PM on Ada Derana 24×7 (Dialog TV Channel 13)
Or visit http://techguru.lk
Review of The Week: OnePlus One – 00:27
#SinhalaTranslateWeek with Kasun Gunasekara – 08:00
Google Wing – 10:02
Hyperlapse – 11:54
BMW i8 – 13:34
Watch All Episodes: http://techguru.lk
Directed, Edited & Script by Vimukthi Liyanage
Camera by Janaka Hettiarchchi
Voiced by Dilan Senanayake