OxygenOS සහ ColorOS එකට එකතු වෙයි.

0
202

ඔන්න දැන් Oppo සමාගමේ sub-brand එකක් වෙන OnePlus brand ඔවුන්ගේ OS එක වන OxygenOS එක Oppo සමාගමේ ColorOS operating system (via 9to5Google) එක්ක දැන්  merg කරලා තියෙනවා. ඉතින් පසුගිය මාසයේදී Oppo සමගම ඔවුන්ගේ sub-brand  එකක් විදිහට OnePlus brand integrate කරගත්ත, මේ නිසා තමයි ඔවුන්ගේ OS දෙක එකට merg ඔවුන් තීරණය කරලා තියෙන්නේ. මේ companies දෙකේම softwares separate continue වෙනවා, ඒ වගේම මේ OS දෙක ඔවුන්ගේ individual regions වලට serve කරනවා (OxygenOS for OnePlus phones globally, ColorOS on OnePlus and Oppo devices in China). 

ඉතින් මේ ColorOS සහ OxygenOS කියන OS දෙකේම අපිට බලාගන්න පුළුවන් වෙන්නේ එකම codebase එකයි, මේ නිසා OnePlus සමාගමට අනුව streamline සන ඉදිරියට එන්න OxygenOS updates වල development process එක තාමත් ලේසි කරන බවයි. ඒ වගේම සමගට අනුව මෙනිසා ඉදිරියට එන්න Android update ඉක්මනින් සහ පහසුවෙන් දෙන්න පුළුවන් වෙනවා බවයි. ඉතින් OnePlus සමාගමෙන්  එන්න updates දතමයි :

-Flagship phones වෙන T සහ R models වලට අවුරුදු හතරක security updates සහ major Android updates තුනක්. 

-Nord and Nord CE phones වලට අවුරුදු තුනක් security updates සහ major Android updates දෙකක්. 

-Nord N phones වලට අවුරුදු තුනක් security updates සහ major Android updates එකක්. 

ඉතින් OnePlus සමාගමට අනුව මේ updates එන්නේ OnePlus 8 සහ ඊට පස්සේ එන්න OnePlus devices වලට පමණක් බවයි.