IFA කියන්නේ ලොව පුරා අවධානය දිනාගත් තාක්ෂණික වෙළඳ ප්රදර්ශණයක්. මේ දැවැන්ත තාක්ෂණික ප්රදර්ශණයේදී දැවැන්ත සමාගම් රාශියක් තමන්ගේ අලුත්ම තාක්ෂණික උපකරණ හඳුන්වා දුන්නා. ඒ අතරින් කැපී පෙනෙන ස්ථානයක්, Samsung, LG, Sony වැනි සමාගම් වෙත හිමි වුනා. මේ තියෙන්නේ ඒ නිකුත් වූ තාක්ෂණික උපකරණ අතුරින් කැපී පෙනෙන නිෂ්පාදන කිහිපයක්.
SEE ALSO: මේ උපරකණ පිළිබඳව වැඩි තොරතුරු මෙතැනින් දැනගන්න.
[…] IFA හීදී නිකුත් වූ අලුත් ගැජට් මෙන්න (Infograp…Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා […]
nokia lumia 1020 saha 1520 gana wisthara daanna
Comments are closed.