Xbox Series X controller issue එකට update එකක්.

0
605

ඔන්න දන්නා Microsoft සමාගම ඔවුන්ගේ Xbox Series X එකට අලුත් update එකක් දීලා තියෙනවා. ඉතින් මේ update එකෙන් පොඩි පොඩි අලුත් features දීල තියෙනවා. ඉතින් මේ අලුත් update එකෙන් දීලා තියෙන features කිහිපයක් තමයි, Auto HDR සහ FPS Boost toggle එක සහ අලුත් Xbox Wireless Headsets වලට better support එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ official release එකේදී කතා කරපු නැති තවත් ලොකු feature update එකක් තියෙනවා. ඒ තමයි Xbox Series X controller disconnect issue එක fixe කරලා තියෙන එක.

ඉතින් Xbox Players disconnect issues ගැන report කරලා තියෙනවා. ඉතින් ඔවුන්ට අනුව මේ controller issue එක console’s launch කරපු දවසේ ඉදන් බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ජනවාරි මාසයේදී Microsoft සමාගම මේ issue එක notice කරලා තියෙනවා. ඉතින්  Microsoft සමාගම ඊට පස්සේ මේ controller issue එක future update එකකදී fixe කරනබව අන්තර්ජාලයට ප්‍රකාශ කරලා තිබුනා. ඉතින් මේ අලුත් update එක කොච්චර දුරට  සාර්ථකද කියලා තම තොරතුරු ලැබිල නෑ. ඒ උනත් අපි හිතනවා මේ issue එක මේ අලුත් update එකෙන් fixe කරයි කියලා.