Qualcomm සමාගමෙන් gaming console එකක්.

0
684

ඔන්න දැන් අන්තර්ජාලයෙන් අලුත්ම් news එකක් එලියට ඇවිල්ල තියෙන්නවා. ඉතින් මේ news එක එන්නේ Qualcomm සමාගමෙන් වෙනවා. ඉතින් මේ news එක තමයි Qualcomm සමාගම Android-powered, handheld gaming console එකක් හදන එක ගැන වෙනවා. ඉතින් තොරතුරුවලට අනුව මේ gaming console එක Nintendo Switch එකට සමාන වෙනවා. ඒ වගේම මේ විස්තර වලට අනුව මේ console එක run කරන්නේ Qualcomm සමාගමේ silicon එකෙන් වෙනවා. අන්තර්ජාලයට අනුව මේ gaming console එක ඊලග අවුරුදෙදි වෙළදපොලට එන්න පුළුවන් බවයි.

ඉතින් මේ අන්තර්ජාලයේ පල වෙලා තියෙන්න article එකට අනුව මේ device එකේ feature විදිහට detachable, Joy-Con-like controllers,  SD card slot, Android 12 සහ 5G බලාගන්න පුළුවන් වෙන බවයි. ඒ වගේම මේ gaming console එකට ලොකු 6,000mAh battery එකක් දීල තියෙනවා. ඉතින් මේ article එකේ dimensions පැහැදිලිව පෙනල දීල නෑ, ඒ උනත් අපිට 1080p resolution එක තියෙන 6.65-inches (the Switch’s screen is 6.2-inches and runs at 720) එකක් බලාපොරොතු වෙන පුළුවන් වෙනවා. ඒ වගේම fan එකක්ද indicate වෙන පුළුවන්.  ඉතින් මේ device එකේ feature තිහ බැලුවම අපිට මේ device පෙන්නේ attached controllers සහ active cooling තියෙන ලොකු smartphone එකක් වගේ වෙනවා.

ඉතින් මේ gaming console එකට ලොකු game library එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ console එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එකේ තියෙන මේ game library එක. ඉතින් මේ console එකේ ගහන්න පුළුවන් වෙන්නේ මේ game library එකේ තියෙන game විතරක් වෙනවා. ඉතින් අපිට මේ console එකේ Fortnite සහ Genshin Impact වගේ games ගහන්න බැරි වෙනවා. ඉතින් අන්තර්ජාලයට අනුව මේ console එක එක Qualcomm සමාගමෙන් whitelabeling කරන්නද ඉඩ තියෙන බවයි.