Google සමාගම ඊයේ දිනයේදී ඔවුන්ගේ Maps app එකට අලුත්ම අංගයක් එකතු කළා. දැන් සිතියමේ තමාට අවශ්‍යය කොටස් offline ලෙස භාවිතා කිරීමට download කරගන්න පුළුවන්. ඔබේ දුරකථනයේ mobile data හෝ wi-fi නැති අවස්ථාවලදී වුවත් දැන් මේ app එක භාවිතා කිරීමට හැකි වෙනවා. මේ අංගය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නම් නොවෙයි. මීට පෙරත් අන්තර්ජාලය නොමැති විට ටික වේලාවක් සිතියමේ පෙර භාවිත කල ප්‍රදේශයන් දර්ශනය වුනා. නමුත් දැන් turn-by-turn driving directions සහ සිතියමෙහි ඇති ව්‍යාපාරික ස්ථාන පිලිබඳ තොරතුරුත් අන්තර්ජාලය නොමැතිව ලබා ගත හැකියි.
මේ අංගය භාවිතා කරන්නේ මෙහෙමයි,
මුලින්ම ඔබේ දුරකථනයෙහි Google Maps නොමැතිනම් එය install කරන්න. ඊට පස්සේ ස්ථානයක් search කරන්න. ඔබ සෙවූ ස්ථානයෙහි තොරතුරුත් සමගින් Download බටනයකුත් දක්නට ලැබේවි.
මීළඟට කුමන ප්‍රදේශයද download කරගන්නට අවශ්‍යයද යන්න ඔබෙන් විමසනවා. ඔබට download කරගන්නට හැකි තනි සිතියම් කොටසක උපරිම ධාරිතාවය මෙගා බයිට් 2500 ක් වනවා. නමුත් එකම ස්ථානයෙහි සිතියම් කොටස් කිහිපයක් වුවද download කරගන්නට පුළුවන්.
download කිරීමට යොමු කල සිතියම කොටසට නමක් දෙන්න. පසුව සිතියම් කොටස download කිරීම ආරම්භ වේවි.
මෙලෙස ඔබ download කරගන්නා සිතියම් කොටස් “Your Places” විකල්පය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.
යම් කිසි අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වූ විට මේ app එක ස්වයංක්‍රියව offline mode එකට පිවිසෙනවා.
Great option and thank you techguru for sharing this.
විනාඩි 15න් රු.1000.00ට වැඩියෙන් හොයන්න කැමතිද? එහෙනම් මම කියලා දෙන්නම්. #YROO කියන්නේ හරියට eBay වගෙ Site එකක්. ඉතින් අපට පුලුවන් Site එකට log වෙලා ඒ Product Facebook හරහා Share කරලා make කරන්න. වැදගත්ම දේ යාලුවන්ට Invite කරහම එකකට $1 ගෙවනවා. ඒ කියන්නේ දවසට යාලුවෝ 7කට Invite කරහම රු.1000ක් විතර ලැබෙනවා. නිකන් facebook එකේ ඉන්න ගමන් ඔයාට කැමති ගානක් හොයන්න පුලුවන්. මේක දැන්විම් බලන වගෙ බොරු වැඩක් නෙවෙයි. 100% සර්ථකයි. කැමතිනම් පහත link එකෙන් Register වෙන්න. https://yroo.com/en/s2/social_invite_m/2985822
1. මුලින්ම යන්න offer එක තියෙන page එකට – මෙනනින් https://yroo.com/en/s2/social_invite_m/2985822
2. දැන් sign up වෙන්න Facebook හරි Google හරි කැමති එකකින් (ඔයාගේ EMail එකයි Pass. ලබාදි accept කරන්න)
3. ඔයා ඊලගට ගන්න treasure box containing Sign up bonus & daily bonus (open කරලා bonus ලබාගන්න)
4. ඉන්පසුව Friends Tab ගිහින් invite friends ලබදි Facebook හරහා හෝ කැමති අකරයට invite කරන්න.
5. යාලුවන් join උනොත් Rewards >> Treasures ගිහින් box open කරන්න.
6. ඔයා 10,000 coins ගත්තට පස්සේ Paypal account coins මේ විදියට දාගන්න. redeem it as paypal
credits. 10,000 coins = 8 $
7. අන්තිමට paypal එකෙන් Bank account මුදල් ලබාගන්න.
Register වෙන්න මෙතනින් https://yroo.com/en/s2/social_invite_m/2985822
ඔබට ජය…!!!
Comments are closed.