Google Photo වල සමහර editing tools නැත්නම් features subscriptions විදියට සමහර විට ඉදිරියේදී බලාගන්නට පුළුවන් වේවිද?

0
204

Google Photo කියන්නේ අපි කවුරුත් දන්නා හොද photo management සහ editing photo app එකක්. ඉතින් මේ Google Photo වල ජනප්ජියත් වය වැඩි වෙද්දී, Google සමාගම Google Photo සදහා printed shots 10 එකක් සමග subscription එකක් launch කර. ඒ උනත් XDA Developers ලට සහ  Android Police ලට අනුව Google සමාගම plan කරන විදිහට තවත් free තිබුණු editing tricks කිහිපයක්ම subscription වලට ලබාදෙන්න සුදානම්. ඉතින් Google Photo update එකෙන් මෙය හොදට පෙනුම් කරනවා. 

මේ Google Photo update පෙන්නන විදිහට, ඔබ Google One member කෙනෙක් උනොත් ඔබට extra editing features ලබාගන්න පුළුවන් බවයි. අන්තර්ජාලය ප්‍රකාශ කරන විදිහට මෙවැනි තවත් දේවල් Google සමාගම විසින් දැනටම test කරග යනබවයි. ඒ උනත් Google සමාගම මෙය පිළිගන්නේ නෑ, ඔවුන් කියන විතියට මේ paid version එකෙන් ඔබට තවත් photo ගොඩක් edit කරන්න පුළුවන් බවයි. Google Photo වල free එන feature එකක් වන color pop කියන feature එක ඕනෑම කෙනෙකුට බවිත කරන්න පුළුවන්, ඒ උනත් මේ feature එක use කරන්න නම් ඔබගේ photo එකේ හොද depth information එකක් තියෙන්න ඕනේ. එත් Google One members ලට මේ feature එකේ depth information නැති උනත් ඒ photo එක ඉතාමත් හොදටන් බවිත කරන්න පුළුවන්.

 Google සමාගම තම ප්‍රකාශ කරලා නෑ වෙන්න මොන විතියේ editing tools නැත්නම් features Google One subscribers ලට exclusively දෙන්නේ කියල.ඒ උනත් මසකට $1.99 කින් ආරම්භ වන monthly subscription එකත් සමග 100GB cloud storage එකක්ද ඔයාට හබෙනවා. අනිත් subscriptions එක්ක බැලුවොත් Google One එතර expensive නෑ. ඒ වගේම මෙයින් ඔබට ඔබගේ Android device එකේ backups තියාගන්නද පුළුවන් වෙනවා. ඒ වගේම  Google සමාගම ඔවුන්ගේ $9.99 monthly plan එකට VPN එකක්ද adding කරන සුනනම් වෙනවා.