OnePlus 9 Pro phone එකට Hasselblad-branded camera එකක් ඒවිද?

0
464

ඉතින් ඔන්න දැන් OnePlus සමාගමේ unannounced smartphone එකක් වන  OnePlus 9 Pro කියන smartphone එකේ Leaks කිහිපයක් අන්තර්ජාලයට ඇවිල්ල තියෙනවා. ඉතීම් මේ Leaks වලනි අපිට මේ phone එකේ තියෙන ගොඩක් features ගැන දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Leaks වලට අනුව මේ phone එකට එන්න විශේෂ features එකක් තමයි Hasselblad-branded camera array එකක්. මේ phone එකේ Leaks මුලුන්ම ඇවිල්ල තියෙන්නේ YouTube එකටයි. ඉතින් මේ YouTube video එකට අනුව මේ OnePlus 9 Pro phone එකේ cameras හතරක් බලාගන්න පුළුවන්, ඒ තමයි wide-angle, ultra-wide, telephoto lenses සහ අන්තිම camera එකේ 3.3x optical zoom එකක බලාගන්න පුළුවන් වෙනවා.

ඉතින් මේ Hasselblad-brand එක expensive medium format cameras හදන brand එකක් වෙනවා. ඉතින් මේ brand එක Lenovo සහ  Vertu වගේ සමාගම් සමගත් වැඩ කරලා තියෙනවා. ඉතින් එකියන්නේ OnePlus සමාගම Hasselblad brand එකෙන් මේ cameras වලට technology එක අරන් තියෙනවා. ඉතින් කලින් තිබුණු OnePlus phones වල color-filter camera සහ black-and-while monochrome sensor වගේ දේවල් බලාගන්න පුළුවන් උන. ඉතින් මේ OnePlus 9 Pro phone එකෙන් අපිට  curved 1440p 120Hz display එකක් බල පොරොත්තු වෙන්න පුළුවන්, ඒ වගේම Leaks වලට අනුව unusual විදිහට 11GB of RAM එකක් සහ 256GB internal storag බලාපොරොත්තු වෙන්න පුළුන් වෙනවා.

ඉතින් අන්තර්ජාලයට අනුව මේ OnePlus 9 Pro phone එක ඊලග මාසයේදී announce කරන්න ඉඩදියෙන බවයි. ඒ වගේම මේ phone එකත් සමග තවත් OnePlus සමාගමේ phone දෙකක්  announce කරන්න ඉඩ තිබෙන බවයි.