WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. ඒ සඳහා මෙම වෙබ් අඩවියට https://web.whatsapp.com ඔබේ Google Chrome වෙබ් බ්රව්සරයෙන් පිවිසෙන්න. එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කර පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක. කෙසේ නමුත් iOS හි ඇති සමහර සීමා නිසා මේ ක්රමය ඇපල් පරිගණක සඳහා වලංගු නොවන බවයි WhatsApp වෙබ් අඩවියේ සඳහන් වන්නේ.
MOST POPULAR
- All
- Android Weekly
- Announcements
- Apple Weekly
- Apps
- Automobile
- Automobile
- Awesome
- Blog Posts
- Camera
- Cinema
- Computer
- Computer
- Deals
- Design
- Desktop
- DIY
- Education
- Entertainment
- Events
- Events
- Explained
- Fashion
- Featured
- Gadget
- Gadget News
- Gadgets
- Games
- Laptop
- Life Style
- Living
- Local
- Mobile
- Music
- News Releases
- News/ Articles
- Photography
- Press
- Projects
- Reference
- Review
- Science
- Smart Watch
- Social Media
- Sponsored
- Start Up
- Startup
- Tablet
- Tech - Music
- Tech Guru
- Television
- Toys
- TV
- Wearables
- Web
More
HOT NEWS
- All
- Android Weekly
- Announcements
- Apple Weekly
- Apps
- Automobile
- Automobile
- Awesome
- Blog Posts
- Camera
- Cinema
- Computer
- Computer
- Deals
- Design
- Desktop
- DIY
- Education
- Entertainment
- Events
- Events
- Explained
- Fashion
- Featured
- Gadget
- Gadget News
- Gadgets
- Games
- Laptop
- Life Style
- Living
- Local
- Mobile
- Music
- News Releases
- News/ Articles
- Photography
- Press
- Projects
- Reference
- Review
- Science
- Smart Watch
- Social Media
- Sponsored
- Start Up
- Startup
- Tablet
- Tech - Music
- Tech Guru
- Television
- Toys
- TV
- Wearables
- Web
More