ව්‍යාවසායකයින් වීමට කැමැත්තෙන් සිටින ඔබට අනඟි අවස්ථාවක් දැන් උදා වෙලා. Virtusa සමාගම විසින් සංවිධානය කරනු ලබන Virtusa X 2014 හරහා ඔබේ Startup වෙත ආයෝජකයින්ගේ හා ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ අවධානය ලබා ගැනීමට ඔබට අවස්ථාව තියෙනවා.
පුරා පැය 24 පුරා දිවෙන මේ Hackathon එක පැවැත්වෙන්නේ ජංගම දුරකථන ක්ෂේත්රයේ ව්‍යාපාර දියුණු කිරීමේ අරමුණිනි.
ඒ අනුව උපරිම තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක සහභාගීත්වයෙන් ඔබේ අපූරු Mobile App එක නිර්මාණය කිරීමට ඔබට පැය 24ක කාලයක් ලැබෙනු ඇත.
ඔබට ලැබෙන වාසි හා අවස්ථාවන් ..
- ක්ෂේත්රයේ ප්‍රවීණයින්ට ඔබේ නිර්මාණය කිරීමට අවස්ථාව
- තාක්ෂණික ක්ෂේත්රයට සම්බන්ධ අය හමුවීමට අවස්ථාව හිමිවීම
- ඔබේ නිර්මාණයට ප්‍රවීණයින්ගේ අදහස් හා යෝජනා ලැබීම
- ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගැනීමට ආධාර ලැබීම
- ඔබේ ව්‍යාපාරයට සුදුසුම පුද්ගලයින් තෝරාගැනීමට අවස්ථාව හිමිවීම
Date: 12th September 2014
Time: 3.30pm onwards
Venue: Virtusa World – 752, Dr Danister De Silva Mawatha, Colombo 09.
Apply Now
[…] ඩොලර් බිලියන 23.6ක් ලැබුනේ මේ නිසයි !Virtusa X – Virtusa SLASSCOM Startup HackVIEW […]
Comments are closed.