G අකුර Google සදහා නම්, ‘Alphabet’ හි ඉතිරි අකුරු 25 ?

0
1181

A අකුර Alphabet වෙනුවෙන්

Alphabet කියන්නේ Google සමාගමේ අලුත්ම මව් සමාගමයි.

 

 

B අකුර Boston Dynamics වෙනුවෙන්

Boston Dynamics ඉතා උසස් මට්ටමේ රොබෝවන් නිෂ්පාදනය කරනවා. ඉහත ඡායාරූපයේ සිටින්නේ WildCat රෝබෝවයි. මේ රෝබෝට දිවීම, උඩ පැනීම සිදු කල අතර මානව ලක්ෂණ රැසකින් සමන්විතයි. Boston Dynamics සමාගම පසුගිය වසරේ Google සමාගම මිලදී ලැබුවා.

 

 

 

C අකුර Calico වෙනුවෙන්

Calico කියන්නේ Google හි ‘life-extension’ ව්‍යාපෘතියයි. මේ හරහා neurodegeneration සහ පිලිකා සඳහා ප්‍රතිකර්ම සොයා ගැනීමට ඩොලර් මිලියන ගණනක් වියදම් කරනවා. Alzheimer සඳහා විසදුමක් ඒමට ඉඩ තිබෙන P7C3 නමින් හැදින්වෙන ඖෂධය ආශ්‍රිත සොයා බැලීම් වල නිරත වී සිටින බව වාර්තා වනවා.

 

 

 

D අකුර DeepMind වෙනුවෙන්

DeepMind කියන්නේ ගිය වසරේ Google සමාගම පවරා ගනු ලැබූ කෘතීම බුද්ධීන් පිළිබඳව කටයුතු කරන සමාගමක්. Google self-driving cars වලට මෙය මහෝපකාරී වනු ඇත.

 

 

E අකුර Google Earth වෙනුවෙන්

Google earth ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

 

 

 

F අකුර Google Fiber වෙනුවෙන්

Google Fiber මගින් 1-gigabit සුපිරි වේගවත් අන්තර්ජාල සහ cable TV පහසුකම fiber optic රැහැන් හරහා ලබා දෙනවා. දැනට ඇමරිකාවේ නගර කීපයක පමණක් මෙම සේවාව පවතී.

 

 

 

 

G අකුර Google Glass වෙනුවෙන්

 

 

 

H අකුර Hangouts වෙනුවෙන්

 

 

 

I අකුර Google Ideas වෙනුවෙන්

 

 

 

J අකුර Jump VR වෙනුවෙන්

 

 

 

 

K අකුර Knowledge Graph වෙනුවෙන්

 

 

 

 

L අකුර Life Sciences වෙනුවෙන්

 

 

 

 

M අකුර Makani වෙනුවෙන්

 

 

 

 

N අකුර Nest වෙනුවෙන්

 

 

 

 

O අකුර “Ok Google” Voice Commands වෙනුවෙන්

 

 

 

 

P අකුර Project Loon වෙනුවෙන්

 

 

 

 

Q අකුර QUIC Protocol වෙනුවෙන්

 

 

 

R අකුර reCaptcha වෙනුවෙන්

 

 

 

S අකුර Skybox Imaging වෙනුවෙන්

 

 

 

T අකුර Titan Aerospace වෙනුවෙන්

 

 

 

U අකුර Google URL Builder වෙනුවෙන්

 

 

 

V අකුර Autonomous Vehicles වෙනුවෙන්

 

 

 

 

W අකුර Project Wing වෙනුවෙන්

 

 

 

 

X අකුර Google[x] වෙනුවෙන්

 

 

 

 

Y අකුර YouTube වෙනුවෙන්

 

 

 

 

Z අකුර ZygoteBody වෙනුවෙන්

 

 

අන්තර්ජාලය ඇසුරෙනි