3d මුද්‍රණයේ තවත් අපූරු වැඩක්

පොතක් එහි කවරයෙන් මනින්නට නොහැකියි මෙන්ම රෝබෝවෙකුත් එහි ප්‍රමාණයෙන් මනින්නට නොහැකි බව දැන් ඔප්පු වී තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයයන් පිරිසක් ත්‍රිමාණ මුද්‍රණයෙන් නිපදවූ මේ රොබෝට අඩි 2.5 ක් උසට පැනීමට හැකියාව තිබෙනවා. මෙම රොබෝව පාපන්දුවක ප්‍රමාණයකින් යුක්ත වන අතර පනින උස ප්‍රමාණය රෝබෝවේ විශාලත්වය මෙන් හය ගුණයක්. රොබෝව උඩ පනින්නෙත් රොකට්ටුවක් ගුවන් ගත කරන ආකාරයටයි.

 

අන්තර්ජාලය ඇසුරෙනි.