Samsung සමාගමේ අලුත්ම entry-level phones දෙක.

0
663

ඔන්න Samsung සමාගම අලුත්ම entry-level phones දෙකක් announce කරලා තියෙනවා. ඉතින් මේ phones තමයි Samsung Galaxy A12 සහ A02S කියන phones දෙක. මේ phones දෙක ඊළග අවුරුද්දේ මුලදී පොලට මුදාහරින්න සුදනක් කරලා තියෙනවා. ඉතින් entry-level සහ modern Android smartphone එකක් ගන්න බලාපොරුත්තුවෙන ඉන්නවනම් මෙය හොද අවස්ථාවක්. Samsung Galaxy A12 phone එක තිහ බැලුවොත් අපිට 6.5-inch HD+ display, notched  8-megapixel front-facing camera, octa-core processor, fingerprint sensor එක සහ 5,000mAh battery එකක් බලාගන්න පුළුවන් වෙනවා. Back cameras ගැන කතා කරොත් අපිට cameras හතරක් බලාගන්න පුළුවන් වෙනවා, 48-megapixel main sensor, 5-megapixel ultrawide සහ  2-megapixel sensors දෙකක් බලාගන්න පුළුවන් වෙනවා. මේ 2-megapixel sensors දෙකෙන්  macro සහ  depth shots වලට ගොඩක් help කරනවා.

Samsung Galaxy A02S phone ගැන කත කරොත්, මේ phone එකේ අනිත් phone එකට වැඩ features ටිකක් අඩුයි. මේ phone එකේ 6.5-inch HD+ display, notched  8-megapixel front-facing camera, octa-core processor එක සහ 5,000mAh battery බලාගන්න පුළුවන් වෙනවා. මේ Galaxy A02S phone එක වෙනස් වෙන්නේ මේ  phone එකේ තියෙන RAM එකෙන් සහ storage එකෙනුයි. මේ phone එකේ 3GB RAM සහ  32GB storage එකක් බලාගන්න පුළුවන්, කොහොමුනත් මේ phone එකේ storage එක microSD එකක් use කරලා වැඩිකරගන්න පුළුවන් වෙනවා. මේ phone එකේ Back cameras අනිත් phone එකට වැඩ වෙනස්. මේ phone එකේ 3-megapixel main sensor සහ A12 එකේ වගේම 2-megapixel sensors දෙකක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ phone එක charging charging එක විදියට Micro USB port එකක් බලාගන්න පුළුවන් වෙනවා. මේ Galaxy A02S phone එකක් බලාගන්න පුළුවන් වෙන්නේ නෑ.

ඉතින් Samsung සමාගම ඔවුන්නේ Galaxy A line  එක 5G versions හදුන්ව දුන්න. ඒ උනත් අපිට මේ ආලුත් phones වල මේ 5G versions බලාගන්න පුළුවන් වෙන්නේ නෑ, ඒ උනත් අපි හිතනවා අපිට ඉතිරියට මේ phones වල 5G versions බලාගන්න පුළුවන් වේවි කියල. ඉතින් මේ entry-level සහ budget phones තමයි Samsung සමාගම bestselling phones විදියට හදුන්වන්නේ. ඉතින් අපි හිතනවා මේ phones අනිවාර්යෙන්ම හොද quality එකේ phones කියලා. ඒ වගේම මේ phones ඉක්මනින්ම ලංකාවේ වෙළද පොළටත් ඒවි කියල.