Oppo සමාගමේ announce කරපු අලුත්ම technology එක.

0
659

ඔන්න දැන් Oppo සමාගම ඔවුන්ගේ අලුත්ම under-screen camera technology එක දැන් announce කරලා තියෙනවා. ඉතින් ඔවුන්ට අනුව මේ technology එක හරහා selfie camera එකක් display එක යට place කරන්න පුළුවන් වෙනවා. මේ technology එක කලින් phones කිහිපයකම බලාගන්න පුළුවන් උන, ඒ උනත් මේ phones වල pixel density එක reduce වෙන්න පටන්ගත්ත. ඉතින් මේකට හේතුව උනේ මේ camera එකේ තිබුණු exposure problem එකක් නිසයි. Oppo සමාගම මේ ප්රෙශ්නයට විසදුමක් විදියට 400-ppi sharpness එක තියාගන්න smaller pixels මේ අලුත් camera එකට use කරගෙන තියෙනවා.

ඉතින් Oppo සමාගමට අනුව මේ smaller pixels use කරන එකේ result එකක් විදිහට users කෙනෙක්ට photos වල කිසිම visual difference එකක් බලාගන්න බැරි වෙනවා. Oppo සමාගම මේ camera එකේ quality එක බලාගන්න sample image කිහිපයක්ද අන්තර්ජාලයේ පල කරලා තියෙනවා. ඉතින් මේ photos තිහ බැලුවම color artifacts කිහිපයක් බලාගන්න පුළුවන්, ඒ උනත් කලින් තිබුණු under-display camera වලට වැඩ මේ camera එකේ ලොකු improvement එකක් බලාගන්න පුළුවන් වෙනවා. මේ අලුත් under-display camera එක Oppo සමාගම කරත් තම මේ camera එක තියෙන commercial device ගැන කිසිම තොරතුරක් සමාගමෙන් ඇවිල්ල නෑ. ඉතින් මේ නිසා අපි හිතනවා මේ camera එක තියෙන device එකක් ලගදීම බලාගන්න වෙන්නේ නැති වේවි කියලයි.