AMD සමාගමෙන් අලුත්ම RX 6000-series 1080p GPU එකක්

0
484

ඔන්න දැන් AMD සමාගම ඔවුන්ගේ අලුත්ම GPU එකක් announce කරලා තියෙනවා. මේ GPU එක RX 6000-series එකේ එන්න GPU එකක් වෙනවා. මේ අලුත්ම GPU එක තමයි RX 6600 XT GPU එක. මේ GPU එක RX 6000-series එකේ එන්න entry-level GPU එකක් වෙනවා.  ඉතින් මේ අලුත්ම GPU එක RX 6000-series එකේ එන්න අනිත් GPUS වගේම RDNA 2 architecture එක තියෙනවා. මේ GPU එකේ විශේෂත්වය තමයි මේ  GPU එක price point එක. ඉතින් මේ GPU එක තමයි 6000-series එකේ එන්න affordable  GPU එක වෙන්නේ. 

AMD සමාගමට අනුව මේ GPU එකෙන් ultimate 1080p gaming experience එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ GPU එක specifically හදල තියෙන්නේ next-gen 4K gaming setup නැති 1080p gaming customers ලට වෙනවා. ඉතින් මේ RX 6600 XT GPU එකෙන් 32 compute units, 8GB of GDDR6 RAM, a 2359 MHz base clock, 2589 MHz boosted clock, and draws 160W of power වගේ features බලාගන්න පුළුන්. මේ අලුත් GPU එක ගැන AMD සමාගමේ logic එක තමයි, ගොඩක් gaming setup තියෙන්න players ලට 4K gaming rig බලාගන්න පුළුවන් වෙන්නේ නෑ. ඉතින් මේකට හේතුව තමයි cost එක. 4K gaming rig එකක් price එකෙන් ගොඩක් වැඩි එයට හෙතුව තමයි  4K GPUs, 4K displays සහ 4K එකේ rig එකෙක්ට ඔන්න වෙන processor වගේ දේවල්  price එකෙන් ගොඩක් වැඩිවෙනවා. AMD සමාගමට අනුව 4K gaming rig වලට වැඩ දැන් 1080p gaming rig බලාගන්න පුළුවන් බවයි.