Huawei Mate X2 phones වලට අළුත්ම folding screen design එකක්.

0
452

ඔන්න දැන් Huawei සමාගම ඔවුන්ගේ අලුත්ම phone එක ගැන teaser එකක් post කරලා තියෙනවා, ඒ තමයි Huawei Mate X2 කියන phone එක. ඉතින් මේ teaser එකෙන් අපිට ගොඩක් දේවල් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ teaser එකෙන් බලාගන්න පුළුවන් වෙන ලොකුම වෙනස්කම තමයි, මේ අලුතෙන් Huawei Mate X2 phone එකේ එන design එක. මේ phone එකේ design එක කලින් තිබුණු Huawei Mate phones වලට වැඩ ගොඩක් වෙනස් වෙනවා. ඉත්න් මේ Huawei සමාගම මුලින්ම මේ Huawei Mate phones announce කරේ 2019 අවුරුද්දේදී වෙනවා, එත් සමගම ගිය අවුරුද්දේදී මේ phone එකේ දෙවැනි phone එක අපිට බලාගන්න පුළුවන් උනා.

ඉතින් ඒ 2019 සහ 2020 phones වල තිබුණු design එක තමයි folded single large screen එකක් අපිට බලාගන්න පුළුවන් උන, ඉතින් මේ phones දෙකේම තිබ්බේ එලියට නැවෙන display එකක් වෙනවා. ඉතින් මේ teaser වලට අනුව අලුත් design එකේ තියෙන්නේ ඇතුලට fold වෙන display වෙනවා ( Samsung Galaxy Fold phone එකට සමාන phone එකක් වෙනවා. ඉතින් මේ teaser image එකේ මේ Mate X2 phone එක පෙනල තියෙන්නේ side එකෙන් වෙනවා. ඉතින් මේ image එකෙන් තව දෙයක් කියවෙනවා, ඒ තමයි මේ Mate X2 phone එකේ event එක පටන් ගන්න time එක. ඒ (8PM China time (7AM ET) on February 22nd)