පළමු COVID-19 vaccines සඳහා doses දෙකක් අවශ්‍ය වෙනවා.

0
321

අපි කවුරුත් දන්නවා වගේ COVID-19 virus එක මේ වෙනකොට ලොව පුරා තියෙනවා. ඉතින් මේ virus එකෙන් දවසකට දහස් ගානක් මියයනවා. මේ වෙනකොට මේ වෙ ට vaccines හොයාගෙන තියෙනවා, ඒ තමයි Pfizer – BioNTech සහ Moderna  කියන vaccines දෙක. මේ vaccines දෙකම clinical trials වලති ගොඩක් effective වලතිනවා. මේ vaccines දෙකම gene-based vaccines, ඒ වගේම ආසාදිතයෙක්ට මේ vaccines වලයි doses දෙක බැගින් අවශ්‍ය වෙනවා. vaccines එකක් වැඩ කරන්නේ ඒය අපේ ශරීරය වෛරසයේ කුඩා කොටසකට නිරාවරණය කිරීමෙන්  immune system එකට එය හඳුනා ගැනීමට ඉගෙන ගත හැකිය. එක් මාත්‍රාවකට වඩා වැඩි ප්‍රමාණයක් අදහස් කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අනාගත ආසාදනයකට මුහුණ දිය හැකි ආකාරය හරියටම සොයා ගැනීමට ඇති අවස්ථාවන්ය.

ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෛරසයට එරෙහිව සටන් කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට අමතර exposure time එකක් අවශ්‍ය  වෙනවා, මොකද vaccine එකක් වෛරසයක් මෙන් ශරීරයේ ප්‍රතිවර්තනය නොවේ. ඔබේ සිරුර මුලින්ම යම් දෙයකට නිරාවරණය වන විට, ඇත්ත වශයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියට මුල සිටම ආරම්භ කරන්න වෙනවා. coronavirus එක වැනි Pathogens වල antigens කියල specific areas තියෙනවා, මේ antigens මගෙන් වෛරසයට ආසාදනයට එරෙහිව සටන් කරයි. ඉතින් මේ vaccines වලින් වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය වන specific antibodies produce කටන එක  trigger කරනවා. vaccines එකකින් Multiple doses ගත්තම antibodies වැඩ ගානක් produce කරනවා. ඒ වගේම නිරාවරණය වීමෙන් බොහෝ කලකට පසු ශරීරයේ පවතින memory cells ශක්තිමත් ලෙස ශරීරයට ලබාදෙනවා. ඉතින් මේ cells අයෙමත් අර specific antigens දැක්කොත් ඒවට respond එකක් දෙන්න සුදානම්.

With multiple doses වලින් ශරීරය වැඩි antigens වලට නිරාවරණය වන බැවින් වැඩි memory cells නිර්මාණය වන අතර එය අනාගතයේදී වේගවත් හා effective antibody response එක කට මග පාදයි. memory cells සදහටම පවතින්නේ නැති අතර කාලයත් සමඟ එය මිය යනවා. මේ නිසයි මිනිසුන්ට tetanus සහ diphtheria වැනි රෝග වලට booster shots අවශ්‍ය වන්නේ. මේ vaccines වලින් doses දෙක බැගින් ලබාගැනීම තමයි ගොඩක්ම effective විදිය ඒ උනත් මේය නිසා ප්‍රශ්න කිහිපයක් ඇතිවෙන්නට පුළුවන් වෙනවා. ඒ තමයි මේ vaccines එක සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන් දෙගුණයක් ඔවුන්ට අවශ්‍ය වෙනවා. මොකද සම ආසාදිතයෙක්ටම vaccines වලයි doses දෙක බැගින් අවශ්‍ය වෙන නිසාය. ඉතින් ඉදිරියේදී මෙයට විසදුමක් සොයගනේවි, ඒ උනත් දැනට අපිට පෙනෙන ආකාරයට මේ vaccines වලයි doses දෙක බැගින් ආසාදිතයෙකුට ගන්නට වෙන බවයි.