2013 වසරේ වැඩිම අවධානයක් දිනාගත් Youtube වීඩියෝ

, , Leave a comment

මේ ගෙවෙන්නේ 2013 වසරේ අවසාන දින කිහිපයයි. ඒ කියන්නේ මේ වසරේ අප ආගිය මඟ ආපහු හැරී බලන්නට කාලයයි. ඉතින් අපි අද බලන්නට යන්නේ YouTube වෙබ් අඩවිය තුල මේ අවසන් වන වසරේ වැඩිම අවදානයක් දිනාගන්නට සමත් වුණු වීඩියෝ පටයි. Van Damme ගේ  Epic splits වීඩියෝව මෙලෙස අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් වෙළඳ දැන්වීම් වලින් එකක්. නරඹන ලද වාර ගනණට පමණක් සීමා නොවී වාර ගණන (Views) මෙන්ම, Shares ගණන, සෙවුම් වාර ගණන වැනි විවිධ සාධක සලකා බලා ඒ අනුව වැඩිම අවධානයක් දිනාගත් වීඩියෝ පට එක්කොට තැනුනු වීඩියෝ පටයකි පහතින් දැක්වෙන්නේ.



මීට අමතරව හොඳම මියුසික් වීඩියෝ පට සහ වැඩිම අවධානයකි දිනාගත් වීඩියෝ පට ඇතුලත් සම්පූර්ණ ලැයිස්තුවක් ද Youtube විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

Top Trending Videos for 2013

1. Ylvis – “The Fox (What Does the Fox Say?)” by tvnorge
2. “Harlem Shake (original army edition)” by kennethaakonsen
3. “How Animals Eat Their Food” | MisterEpicMann by MisterEpicMann
4. “Miley Cyrus – Wrecking Ball (Chatroulette Version)” by SteveKardynal
5. “baby&me / the new evian film” by EvianBabies
6. Volvo Trucks – “The Epic Split feat. Van Damme” by VolvoTrucks
7. “YOLO (feat. Adam Levine & Kendrick Lamar)” by thelonelyisland
8. “Telekinetic Coffee Shop Surprise” by CarrieNYC
9. “THE NFL : A Bad Lip Reading” by BadLipReading
10. “Mozart vs Skrillex. Epic Rap Battles of History Season 2” by ERB


Top Music Videos for 2013

1. PSY – “GENTLEMAN M/V” by officialpsy
2. Miley Cyrus – “Wrecking Ball” by MileyCyrusVEVO
3. Miley Cyrus – “We Can’t Stop” by MileyCyrusVEVO
4. Katy Perry – “Roar (Official)” by KatyPerryVEVO
5. P!nk – “Just Give Me A Reason ft. Nate Ruess” by PinkVEVO
6. Robin Thicke – “Blurred Lines ft. T.I., Pharrell” by RobinThickeVEVO
7. Rihanna – “Stay ft. Mikky Ekko” by RihannaVEVO
8. Naughty Boy – “La La La ft. Sam Smith” by NaughtyBoyVEVO
9. Selena Gomez – “Come & Get It” by SelenaGomezVEVO
10. Avicii – “Wake Me Up (Official Video)” by AviciiOfficialVEVO
… see even more top music videos.

 

Leave a Reply