Home Tags Video

Tag: video

පියාසර කරන සහයකයෙකුත් සමඟ Renault මෝටර් රථ නිපදවීම ඇරඹේ.

Quadrocopter ආකාරයේ සහායකයා සමග පියාසරකරන (Drone flying companion) මෝටර් රථයක් පිළිබඳව සිහින මැවූ Renault ආයතනය එම මෝටර් රථ සිහිනය දැන් සැබෑ කරගෙන තිබෙනවා.මෝටර් රථයේ...

සිංහල කෙල්ලක්ගෙන් සොරෙකුට අපූරු පාඩමක් [Video]

මැයි මාසය කියන්නේ එංගලන්තයට වියළි කාලයක්‌. කුමක්‌ හෝ කාරණයක්‌ නිසා වසරේ මැද මාසවලදී එංගලන්තයේ කඩ සාප්පු කොල්ල කන කුඩා ප්‍රමාණණයේ සොර කණ්‌ඩායම්වල ප්‍රමාණය වාර්තාගත...

මොකක්ද මේ 4K කියන්නේ? – What Is 4K?

Ultra High-Definition එසේත් නැතිනම් 4K වීඩියෝ හා 4K TV පිළිබඳව මේ දිනවල වැඩිවශයෙන් කථාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වෙලා. ඇත්තටම මොකක්ද මේ 4K. සමහර විට...

Sony සමාගමේ අලුත්ම ස්මාර්ට් ෆෝන් වීරයා – Sony Xperia Z1 Compact

ජංගම දුරකථන ක්ෂේත්‍රෙය් මුල් තැන සිටින Sony සමාගම විසින් සිය Sony Xperia පවුලේ තවත් අලුත්ම සාමාජිකයා අද දවසේ දී එළිදක්වනු ලැබුවා. ඒ Sony Xperia...

[VIDEO] ගිලෙන්න ගිය විදෙස් නැව බේරාගත් ලාංකික වීරයෝ

එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක් අලුත්වැඩියා කරමින් රටට කිර්තියක් අත්කැර දීමට ගාල්ලේ...

2013 වසරේ පෙරළිකාර හාදු 25

1. Iron Man 2013 ජනවාරි මස 10 දින ලාස් ෙෙව්ගාස් හි පැවති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුෙව්දී දී ඒකතරා කාන්තාවක් Iron Man ෙලෙස හැඳෙගන සිටි පුද්ගලා සිපගත්...

[VIDEO] කෙල්ලෙක් යාළුකරගන්න Gear දාගන්න

Smart Watch ගැන බොහෝ සෙයින් කතා බහ කෙරෙන කාලයක Samsung Galaxy Gear ස්මාර්ටි වොච් එකෙහි ප්‍රවර්ධන කටයුතු සඳහා නිර්මාණය කෙරුනු අපූරු ‍වෙළඳ දැන්වීමකුයි ඉහළින් දැක්වෙන්නේ.  Galaxy...

2013 දී Google හරහා වැඩිපුරම සෙවූ දේ?

Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ...

2013 වසරේ වැඩිම අවධානයක් දිනාගත් Youtube වීඩියෝ

මේ ගෙවෙන්නේ 2013 වසරේ අවසාන දින කිහිපයයි. ඒ කියන්නේ මේ වසරේ අප ආගිය මඟ ආපහු හැරී බලන්නට කාලයයි. ඉතින් අපි අද බලන්නට යන්නේ YouTube...
- Advertisement -

MOST POPULAR

HOT NEWS