Tagged By Technology

2015 CES දැවැන්ත තාක්ෂණික උළෙලේ හොඳම තාක්ෂණික නිර්මාණ මෙන්න

, , 3 Comments

සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්. මේ දැවැන්ත උළෙලේ දී එළඹෙන වසර තුලදී පාරිභෝගිකයින් භාවිත කරන තාක්ෂණික උපකරණ අතරට අලුතින් බොහෝමයක් උපකරණ එළිදැක්වෙනවා. CES 2015 එසේමයි.&hellip

Read Post →

INFOTEL 2014 මේ මස 24 සිට 26 දක්වා BMICH හීදී (වීඩියෝ සහිතයි)

, , No Comment

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් සංවිධානය කරනු ලබන INFOTEL ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණයේ මෙවර තේමාව වී ඇත්තේ “පැහැබර අනාගතයක්- A Smarter Tomorrow” යන්නයි. 1992 වසරේ සිට අඛණ්ඩව පැවැති මෙම ප්‍රදර්ශණය ලංකාවේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශණය&hellip

Read Post →

රැකියා සොයන්නෙක් වෙනුවට රැකියා මවන්නෙක් වන්නට අවස්ථාවක් – (GBG) Starting a Startup

, , No Comment

ඔබ දැන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය හමාර කොට රැකියාවක් සොයන කෙනෙක්ද? එසේත් නැතිනම් ඔබ දැනට කරන රැකියාව අතහැර අලුත් ව්‍යාපාරයක් හෝ රැකියාවක් කරන්නට සිතන කෙනෙක් ද? ඔබ සිහින මැවූ, ඔබේ ප්‍රියතම අංශයෙන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට&hellip

Read Post →

ලොව මිලෙන් අධිකම domain නාමය?

, , No Comment

Domain Names එකක් කියන්නේ වෙබ් අඩවියකට පිවිසෙන්න, වෙබ් අඩවිය හඳුන්වන්න භාවිත කරන නමක්. උදා syco.me. Domain names වල මිල, ආරම්භයේ (1985) පටන් බොහෝ ඉහල පහල යාම් වලට ලක් වුවත් අද වන විට සමහර domain නම් සදහා&hellip

Read Post →

Hottest Tech Jobs – 2014 වසරේ ලොව සුපිරිම රැකියා 7ක්

, , 2 Comments

1. Software Engineer (මෘදුකාංග ඉංජීනේරු) පරිගණක පද්ධති හා පරිගණක මෘදුකාංග නිර්මාණය, ඉදිකිරීම හා නඩත්තුව වැනි කාර්යයන් සඳහා දායක වේ. නමුත් මේ කාර්යය, ආයතනය අනුව වෙනස් විය හැකි අතර, මෘදුකාංග ඉංජීනේරුවකුගේ කාර්යභාරය මෘදුකාංග නිපදවීමේ සිට මෘදුකාංග&hellip

Read Post →

Samsung සමඟ අනාගතය දකින්න [VIDEO]

, , 1 Comment

Samsung සමාගම දැනට ලෝකයේ සිටින තාක්ෂණික දැවැන්තයෙක්. ආසියානු සමාගමක් වුවත් ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නටත් සමත්ව සිටින සැම්සුන් සමාගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ ස්පර්ශ තිර (Touch Screen) නිපදවීම සම්බන්ධයෙනුයි. Apple සමාගමේ iPhone, iPad වැනි&hellip

Read Post →